සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

ඡන්ද කොමසාරිස්ට ඡන්දෙට කලින්ම ආතතියද?

cartoon-man-headacheහෙට දින 2010 මහමැතිවරණය පැවැත්වීමට පොලිසිය හා රජයේ සේවකයින් දහස් ගණනින් අද සිට සූදානම් වේ. මේ අතර කඩුවෙල ප්‍රදේශයෙන් මැතිවරණ කොමසාරිස්ගේ තවත් දක්ෂ ක්‍රියාවක් වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ජෙනරල් වෙනුවෙන් මැරෙනතුරු සටනේ..

DSC02484පෙරේදා පොලිස් මෙහෙයුමෙන් පසුව ජාතික‍ රෝහලට ඇතුළත් කළ මාරාන්තික උපවාසයේ යෙදී සිටි හිමිවරු 4 දෙනා අද සුවය ලබා ජාතික රෝහලින් පිටවී ඇත.  රෝහලින් පිටවී එන හිමිවරු පිළිගත් ජනතාව සමග හිමිවරුන් පුංචි‍ බොරැල්ලේ බෝධිය අසළට පාගමනින් වැඩම වා ඇත. එහිදී  හිමිවරු ජෙනරාල් නිදහස් කරන තුරු සටන අත් නොහරින බවට අධිෂ්ඨාන පූජාවක් සිදු කරන ලදී. වැඩිපුර කියවිමට.. »

විමල‍්ගෙන් අනෝමට කෝටි 20ක්..

anoma fonseka 3විමල් විරවංශ ජෙනරල් සරත් ෆොන්සේකාට පාර්ලිමේන්තුවට තේරී පත් වීමට කිසිසේත්ම නොහැකි බව පවසයි. ජෙනරාල් පාර්ලිමේන්තුවට තේරී පත් වුවද එම ධුරය අහෝසි වන බව විමල් තවදුරටත් පවසයි. මෙම ප්‍රකාශය දිනමණ හා ඩේලිනිවුස් යන පුවත් පත් වල මුල්පිටු වල පල විය. මෙම ප්‍රකාශය ජෙනරාල්ට කළ අපහාසාත්මක හා ද්වේශ සහගත ප්‍රකාශයක් යැයි පවසන ‍අනෝමා ෆොන්සේකා විමල් වීරවංශට විරැද්ධව නඩු පැවරීමට ඊයේ නීති උපදෙස් ලබා ගෙන ඇති බව වාර්තා වේ. අනෝමා විමල්ගෙන් හා ලේක්හවුස් ආයතනයෙන් කෝටි 10 බැගින් ඉල්ලා නඩුව ගොනු කිරීමට නියමිතව ඇත.

කතානායකගේ දේශපාලන පක්ෂය කුමක්ද? එජාපය අසයි..

Joseph-Michaelඊයේ හදිසි නීතිය දිර්ඝ කිරීමට රැස් වූ පාර්ලිමේන්තු සැසිවාරයේදී  මැතිවරණ කොමසාරිස්වරයා විසින් පත් කළ මන්ති‍්‍රවරුන් තිදෙනාට දිවුරුම් දීමට අවස්ථාව ලබා නොදීම කථානායකවරයා ගත් දේශපාලනමය තීන්දුවක් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.  පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේ දීම අදහස් දැක්වූ ජෝෂෆ් මයිකල් පෙරේරා  කියා සිටියේ කතානායකවරයා වගකීම් පැහැර හරින අයෙක් බවයි. වැඩිපුර කියවිමට.. »

නූතන පටාචාරාගේ නොනිමි අරගලය..

DSC02458පෙරේදා පොලිසිය සිදු කළ විශේෂ මෙහෙයුමෙන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් කරමින් සිටි හිමිවරු එම ස්ථානයෙන් ඉවත් කරනු ලැබීය. එම හමිවරුන්ගෙන් 4 දෙනෙක් රෝහල්ගත කරනු ලැබූ අතර තවත් 4 දෙනෙක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. එම සිද්ධියට විරෝධතාවය පල කිරීමට ඊයේ සවස කොටුව දුම්රියපොළ ඉදිරිපිටට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයේ හා ජවිපෙ සාමාජිකයන් පිරිසක් එක් විය. වැඩිපුර කියවිමට.. »

ජෙනරාල්ට දඩුවම් දෙන්න විමල් තියන සුදුසුකම් මොනවාද?

Vijitha-Herathඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් විජිත හේරත් පවසා සිටියේ ජෙනරාල්ට පාර්ලිමේන්තුවට තේරී පත් වීමට නීතියෙන් කිසිදු බලපෑමක් නොමැති බවයි.  බොරුවට උඩ පනින විමල්ට සිවිල් අධිකරණයේ නඩු දෙකක් තියනවා එත් ජෙනරාල්ට විරුද්ධව සිවිල් අධිකරණයක කිසිම නඩුවක් නෑ විජිත හේරත් කියයි. වැඩිපුර කියවිමට.. »

උපවාසයේ යෙදුන හිමිවරු 4ක් ජාතික රෝහලේ..

DSC03579යේ දහවල් බලහත්කාරයෙන් ඉවත් කළ උපවාසයේ යෙදී සිටි භික්ෂූන්ගෙන් හතර දෙනෙක් ඊයේ සවස රෝහල් ගත කර ඇති බව ආරංචි මාර්ග වලින් තහවුරු කර ගෙන ඇත. දින කීපයක් නිරාහාරව සිටීමෙන් අසනීප වී ඇති මෙම හිමිවරුන් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ආරංචි  මාර්ග පවසයි.

වාර්තා කළේ – රතඹලගේ නීලකුමාර

හදිසි නීතිය දීර්ඝ කිරීමේ විශේෂ පාර්ලිමේන්තුව අද රැස්වේ..

srilanka_parliamentහය වන පාර්ලිමේන්තුවේ අවසන් රැස්වීම අද පැවැත්වීමට නියමිතව ඇත. ඒ හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව විවාදයට ගැනීම සඳහාය. විවාදයෙන් පසු යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමක්ද පැවැත්වේ. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය පවසන්නේ මෙම රැස්වීමේදී අතිරේක කරුණු කිහිපයක්ද මතු විය හැකි බවයි. වැඩිපුර කියවිමට.. »

කොළ ඇදගෙන අවුරුදු කමු.. රනිල් කියයි..

s-GREEN-SUITS-largeමහ මැතිවරණයේ ප‍්‍රචාරක කටයුතු සඳහා ලබාදී තිබූ කාලය ඊයේ මධ්‍යම රාතී‍්‍රයෙන් අවසන් විය. මේ නිසා ප‍්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයේම අවසන් ප‍්‍රචාරක රැළි පැවැත්වුණේ ඊයේ දිනයේයි. එක්සත් ජාතික පක්ෂයේ අවසාන ප‍්‍රචාරක රැළිය ඊයේ ගාල්ලේදී පැවැත්විණ. ඒ පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනි. වැඩිපුර කියවිමට.. »

යුධ අධිකරණය දෙවන වරට අද රැස්වෙයි..

court marcialජෙනරාල් සරත් ෆොන්සේකාට  එරෙහිව චෝදනා විභාග කිරීමට පත් කෙරුණු යුද අධිකරණ දෙවන වරට අද රැස් වෙයි. ඔහුට විරුද්ධව නගා ඇති චෝදනා සංඛ්‍යාව 7කි. එයින් චෝදනා තුනක් විභාග කෙරෙන්නේ පළමු යුද අධිකරණයේදීය. ඉකුත් මස 16 වනදා නාවික හමුදා මූලස්ථානයේදී පළමුවරට රැස්වූ මෙම යුද අධිකරණය අද දිනය දක්වා කල් තැබුණි. වැඩිපුර කියවිමට.. »

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්173 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්175  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්171  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්172  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්173  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්174  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්175 »

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට