සත්‍යයේ පුවත් අඩහැරය….

පළාත් පාලන ආයතන පනත් කෙටුම්පත් ඡන්ද විමසීම අදයි..

Parlimentපළාත් පලාන ආයතන පනත් කෙටුම්පත් 2 ට අදාළ ඡන්ද විමසීම අද(05) පාර්ලිමේන්තුවේ දී සිදු කිරීමට නියමිතය. පසුගිය ජනවාරි 2වනාද පළාත පාලන ආයතන වලට අදාල පනත් කෙටුම්පත් 2ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. වැඩිපුර කියවිමට.. »

විශේෂ කාර්ය බලකා හා ගුවන් හමුදා ප්‍රහාරයකින් කළුතර 10 දෙනෙක් රෝහලේ..

fightපොලිස්‌ විශේෂ කාර්ය බළකායේ භටයන් දෙදෙනකුට ඉකුත් දිනක කළුතර නගරයේදී පහරදීමක්‌ සම්බන්ධයෙන් කුපිත වූ කළුතර පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ භටයන් හා ගුවන් හමුදා භටයන් පිරිසක්‌ පෙරේදා (03 දා) රාත්‍රි කළුතර නගරයට කඩාවැදී ත්‍රීවීල් රථ පහකට පහර දී අලාභහානි කර පුද්ගලයන් පිරිසකට ද පහරදී තුවාල සිදුකර තිබේ. වැඩිපුර කියවිමට.. »

රුහුණු සරසවියේ සිසු ගැටුමක්..

fightරුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ රාති‍්‍රයේ ගැටුමක් ඇති වී ඇත. මාතර පොලීසිය ප‍්‍රකාශ කළේ තුවාල ලැබූ සිසුන් 5 දෙනෙකු මේ වන විට රෝහල්ගත කර ඇති බවයි. වැඩිපුර කියවිමට.. »

දේශපාලනික ලෙස සරත් ෆොන්සේකාගෙන් පලි ගැනීම පිළිබඳ ජාත්‍යන්තරයට පැමිණිලි කරනවා – එජාප නායක රනිල් වික්‍රමසිංහ

දේශපාලනික ලෙස සරත් ෆොන්සේකාගෙන් පලි ගැනීම පිළිබඳ ජාත්‍යන්තරයට පැමිණිලි කරනවාඅද(04) පස්වරුවේ එජාප නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් හිටපු යුධ හමුදාපති හා පා.ම සරත් ෆොන්සේකා බැලීමට වැලිකඩ බන්ධනාගාරය වෙත ගිය අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වමින් කියා සිටියේ 24 වන ජගත් පාර්ලාමේන්තුවට සරත් ෆොන්සේකාට සිදුවී ඇති අසාධාරණය සම්බන්ධයෙන් පැමිණිලි කරන බවයි. වැඩිපුර කියවිමට.. »

තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නයට වෘත්තීය පුහුණු අධිකාරිය විසඳුමක් – නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක

Youth1යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින වෘත්තීය පුහුණු ආයතන සමඟ එකතුවන තරුණ තරුණියන්ගේ අනාගතය සාර්ථක වන බව යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය, දුමින්ද දිසානායක පවසයි. වැඩිපුර කියවිමට.. »

ලෝක කුසලානයට මුවා වී රජය සුපුරුදු ලෙස ජනතාව ඇන්දුවා – ගයන්ත කරුණාතිලක

gayantha karunathilakaඅද (04) කොළඹ එජාප මාධ්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූ එජාප මාධ්‍ය ප්‍රකාශක පා.ම ගයන්ත කරුණාතිලක පැවසුවේ ‍රජය ජනතාවාදී යැයි පම්පෝරි ගසමින් ලෝක කුසලානයට මුවා වී මැතිවරණයත් සළාක ක්‍රමයට පවත්වා ජනතාව ඇන්දූ බවයි. වැඩිපුර කියවිමට.. »

දකුණේ බස් වර්ජනයක්..

private busදකුණු පළාතේ මාර්ග අංක 515 තංගල්ල – වළස්මුල්ල, මාර්ග අංක 574 තංගල්ල – අඟුනුකොළපැළැස්ස හා මාර්ග 333 බෙලිඅත්ත – හම්බන්තොට යන මාර්ගවල මෙම වර්ජනය දියත් කළ බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි. වැඩිපුර කියවිමට.. »

පොරොන්දු වූ විශ්‍රාම වැටුප් වහා ලබා දෙන්න – සමෘද්ධි නිලධාරීන්ගේ සංගමය

පොරොන්දු වූ විශ්‍රාම වැටුප් වහා ලබා දෙන්නඅද(04) කොළඹ සෙත්සිරිපාය ඉදිරිපිට සමෘද්ධි නිලධාරීන්ගේ සංගමය විසින් උද්ඝෝෂණයක් පවත්වමින් කියා සිටියේ මහින්ද චින්තනයෙන් පොරොන්දු වූ විශ්‍රාම වැටුප වහා ලබා දීමට කටයුතු කරන ලෙසයි. වැඩිපුර කියවිමට.. »

සබරගමුව විශ්ව විද්‍යාලයේ පළමු වසරේ අධ්‍යන කටයුතු ඇරඹේ..

sabaragamuwa campusදින නියමයක් නොමැතිව තාවකාලිකව වසා දැමූ සබරගමු විශ්ව විද්‍යාලයේ පළමු වසරේ අධ්‍යයන කටයුතු අද(04) දිනයේ ආරම්භ කරන බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ඩීසල් මිල වැඩි වුණත් විදුලි ගාස්තු වැඩි වෙන්නේ නෑ – චම්පික රණවක

Champika_ranawakaඩීසල් මිල රුපියල් තුනකින් ඉහළ ගියද විදුලි ගාස්‌තු වැඩි නොකරන බව විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක අවධාරණය කරයි. මේ වන විට ජල විදුලියෙන්, ගල් අඟුරුවලින් රටට අවශ්‍ය විදුලි බලය ජනනය කරන බවත් විශේෂ හේතු මත අධික විදුලි ඉල්ලුමක්‌ තිබෙන මොහොතක පමණක්‌ ඩීසල් විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගන්නා බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය. වැඩිපුර කියවිමට.. »

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්296 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්461  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්294  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්295  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්296  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්297  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්298 » ...  Last » 

 

අප්‍රේල් 2019
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට