සත්‍යයේ පුවත් අඩහැරය….

‘වර්ගීකරණය නොකළ’ Articles

විශේෂ ආගමික වතාවත්වලින් පසු ශ්‍රීපාද වන්දනා සමය අදින් අවසන්..

Podu Jana Peramunaඅද (30) ශ්‍රී පාද මළුවේ පැවැත්වෙන විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව ශ්‍රීපාද වන්දනා සමය අවසන් කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පෙට‍්‍රල් ලීටරයක් 150 ක් වුනොත් ත‍්‍රිරෝද රථ ගාස්තු ඉහළ දමනවා – සමස්ත ලංකා ත‍්‍රිරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය

Podu Jana Peramunaරජය විසින් දියත් කරනු ලබන තීන්දු, තීරණයන්ට අනුව තම කටයුතු ද වෙනස් වන බවත් ඒ අනුව යම් හෙයකින් පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 150 ඉක්මවා ගියහොත් ත‍්‍රිරෝද රථ ගාස්තු ඉහළ නංවන බව සමස්ත ලංකා ත‍්‍රිරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව කැබිනට්‌ මණ්‌ඩලය හෙට දිවුරුම් දෙයි..

Podu Jana Peramunaනව කැබිනට්‌ මණ්‌ඩලය හෙට (01) දිවුරුම් දීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දික්කසාද නඩු ගැන හොයන්න කමිටුවක්..

Podu Jana Peramunaදික්කසාද නීතිය සංශෝධනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් කමිටුවක් පත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙළ සිනමාවේ මිණි පහන ආචාර්ය ලෙස්ටර් දැයෙන් සමු ගනී..

Podu Jana Peramunaහෙළ සිනමාව ජාත්‍යන්තරය කරා ගෙන ගිය අග්‍රණය සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා ඊයේ (29) රාත්‍රියේ කොළඹ පෞද්ගලික රෝහලදී අභාවප්‍රප්ත විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සියළු බෞද්ධ ජනතාවට උතුම් වූ වෙසක් මංගල්‍යයක් වේවා, ජනපති ප්‍රාර්ථනා කරයි..

Podu Jana Peramunaබුදු ගුණ බලයෙන් ලොව සියළු බෞද්ධ ජනතාවට උතුම් වූ වෙසක් මංගල්‍යයක් වේවායි තමන් ප්‍රාර්ථනා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෙසක් පොහොය නිසා කොළඹ අවට විශේෂ රථවාහන ධාවන සැලැස්මක් අද සහ හෙට..

Podu Jana Peramunaවෙසක් පොහොය නිමිත්තෙන් කොළඹ අවට ප‍්‍රදේශවල විශේෂ රථවාහන ධාවන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දියාවේ සිට පූජනීය සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවයි…

Podu Jana Peramunaසම්බුදු තෙමගුල සිදුවු වෙසක් පෝය දිනය නිමිත්තෙන් මහජන ප්‍රදර්ශනය උදෙසා ඉන්දියාවේ සිට මෙරටට පූජනීය සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෙසක් දා සිරකරුවන් 432 කට නිදහස..

Podu Jana Peramunaවෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් සිරකරුවන් හාරසිය තිස් දෙදෙනෙකුට නිදහස ලබා දීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සම්බුදු තෙමගුල සිහිකරන පින්බර වෙසක් පෝය දිනය අදයි…

Podu Jana Peramunaසිද්ධාර්ථ කුමාරයාගේ උප්පත්තිය, ශ්‍රී සම්බුද්ධත්වයට පත්වීම හා පරිනිර්වාණය  යන සම්බුදු තෙමගුල සිදුවු පින්බර වෙසක් පුන් පොහෝ දිනය අදයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 807 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්119  « First  ... « 805  806  807  808  809 » ...  Last » 

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට