සත්‍යයේ පුවත් අඩහැරය….

‘වර්ගීකරණය නොකළ’ Articles

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අවබෝධතා ගිවිසුම් 03 ක්..

Podu Jana Peramunaමේ වන විට පාකිස්ථානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ පාකිස්තාන අග‍්‍රාමාත්‍ය ෂහීද් කබාන් අබ්බාසි අතර ඊයේ (23) ද්විපාර්ශවික සාකච්ඡාවක් පවත්වා ඇති අතර දෙරට අතර අවබෝධතා ගිවිසුම් 03 කට එළඹ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උෂ්ණාධික තත්ත්වය තව මාසයක්..

Podu Jana Peramunaමේ වන විට මෙරට තුල ඇතිවී තිබෙන උෂ්ණාධික තත්ත්වය ඉදිරි මාසයක කාලයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අගමැති රනිල්ගේ 69 වැනි ජන්ම දිනය අදයි..

Podu Jana Peramunaවත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 69 වැනි ජන්ම දිනය අදට (24) යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මධ්‍යම පරිසර අධිකාරියට නව සභාපතිවරයකු පත් කෙරේ…

Podu Jana Peramunaමධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පත්වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාසල් පෝෂණ වැඩසටහනට තව පාසල් 1000 ක් නම් කෙරේ…

Podu Jana Peramunaමේ වසරේදී අලුතින් පාසල් 1000 ක් සදහා පාසල් පෝෂණ වැඩසටහන ලබා දීමට අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යංශය අතර පැවති සාකච්ඡාවකදී තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය ලබන 04 දින විවාදයට …

Podu Jana Peramunaඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව පසුගිය (21) දින කතානායකවරයාට භාර දී ඇති අතර එය ලබන මස 04 වන දින පාර්ලිමේන්තුවේදී විවාදයකට ගනිමින් ඡන්දය විමසීමට පක්‍ෂ නායකයෝ තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කටුනායක ගුවන් තොටුපළේ ආරක්ෂක ප්‍රධානියාව සිර කර නිලධාරීන් විරෝධතාවයේ..

Podu Jana Peramunaතම නිලධාරීන් 36 දෙනෙකු සදහා හදිසියේ ස්ථාන මාරුවීමක් ලබාදීමට එරෙහිව කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විරෝධතාවයක් දියත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ ප්‍රථම පුරපතිනිය වැඩ භාර ගනී..

Podu Jana Peramunaකොළඹ මහනගර සභාවට පත් වූ ප්‍රථම පුරපතිනිය ලෙස ඉතිහාස ගතවෙමින් හිටපු අමාත්‍යවරියක වූ රෝසි සේනානායක මහත්මිය අද (22) දින සිය ධූරයේ වැඩ භාර ගෙන ඇති බව වාර්තා වේ.


Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නියෝජ්‍ය ඇමැති තෙවරප්පෙරුම ඉල්ලා අස්වේ…

Podu Jana Peramunaඑක්‌සත් ජාතික පක්‌ෂ බුලත්සිංහල ආසන සංවිධායක ලෙස කටයුතු කල නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෝක ජල දිනය අදයි…

Podu Jana Peramunaලෝක ජල දිනය සැමරීමේ ජාතික උත්සවය අද (22) දින පෙ.ව.9.00 ට කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 828 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්119  « First  ... « 826  827  828  829  830 » ...  Last » 

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට