සත්‍යයේ පුවත් අඩහැරය….

‘වර්ගීකරණය නොකළ’ Articles

මුල්ලේරියාව මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නව ගොඩනැගිල්ල ජනතා අයිතියට..

 alt=මුල්ලේරියාව මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ඉදිකරන ලද නව ගොඩනැගිල්ල පෙරේදා (11) ජනතා අයිතියට පවරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනතා ගැටළු සදහා විසදුම් ලබා ගැනීමේ අරමුණින් “ජනතා ජයග්‍රහණ සදහා මහජන මධ්‍යස්ථානය” ඇරඹෙයි..

 alt=අතීතයේ සිටම මේ දක්වා මෙරට තුළ ඇතිවූ විවිධ සිදුවීම් පිළිබදව සිදුකරන ලද නිසි ගවේෂණයකින් පසුව ජනතා ජයග්‍රහණ සදහා මහජන මධ්‍යස්ථානය පිහිටුවා ගැනීමට කටයුතු කළ බව පූජ්‍ය පනාමුරේ චන්දානන්ද හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වරාය විකුණා ලද චෙක්පත ප්‍රදර්ශනය කිරීමට තරම් පාලකයින් නිර්ලජ්ජිත වෙලා – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

 alt=නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ වන විට ආණ්ඩුව යම් නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටියද එය තාවකාලික නිහඩතාවයක් පමණක් වන බවත් රට බෙදන, රටට හානිකර මෙම නව ව්‍යවස්ථාව සම්මත කරගැනීමෙන් ඊළමක් බවට පත්වන රට දෙකඩ වීම අනිවාර්ය බවත් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය වර්ජනය නිසා ලංගමයෙන් අමතර බස් 1000 ක්..

 alt=දුම්රිය සේවකයින් විසින් මේ වන විට ආරම්භ කර ඇති වැඩ වර්ජනය නිසා අපහසුතාවයට පත්ව සිටින මගීන් වෙනුවෙන් අමතර බස් ධානවනයට යෙදවීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය වර්ජනය අඛණ්ඩව, සේවයට එන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක්..

 alt=ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය සේවක වෘත්තීය සමිති කිහිපයක් විසින් ආරම්භ කරන ලද වර්ජනය අද (12) දිනය තුළදීත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ඇරඹේ..

 alt=අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (12) සිට ආරම්භ වන අතර එම විභාගය ලබන 21 වනදා තෙක් පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආවා කල්ලියේ 04ක් අත්අඩංගුවට…

 alt=ආවා කල්ලියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් හතර‍ දෙනෙකු ඊයේ(10) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාලන මිල නොතකා භාණ්ඩ අලෙවියේ යෙදුනු 353 ක් දැලේ..

 alt=රජය විසින් පනවන ලද උපරිම සිල්ලර මිලට වැඩියෙන් අදාළ භාණ්ඩ අලෙවි කරන ලද වෙළදුන් 353 කට එරෙහිව නඩු පැවරීමට කටයුතු යොදා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සාකච්ඡාවත් විසදුමෙන් තොරයි, වර්ජනය දිග්ගැස්සෙයි..

 alt=සේවයෙන් ඉවත් කළද සිය වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුනු බැවින් සිය වර්ජන ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව දුම්රිය වෘත්තීය සමිති අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික නිදහස් පෙරමුණේ වීරකුමාර සහා පියසිරි ජනපති සහායට එයි..

 alt=ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක සහ ජාතික සංවිධායක පියසිරි විජේනායක යන මහත්වරුන් මීට සුව මෙහොතකට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 889 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්119  « First  ... « 887  888  889  890  891 » ...  Last » 

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට