සත්‍යයේ පුවත් අඩහැරය….

‘වර්ගීකරණය නොකළ’ Articles

ප්‍රාදේශීය දේශපාලනයට එන්න තරුණ පරපුරට වැඩි අවස්ථාවක් හිමිවිය යුතුයි – ලංකා තරුණ සමාජ ජාලය

 alt=ප්‍රාදේශීය මට්ටමින් දේශපාලනයට පැමිණීම සදහා රටේ තරුණ තරුණියක් හට වැඩි ඉඩ ප්‍රස්ථාවක් හිමිවිය යුතු අතර රටේ තරුණ පරපුරට සිය දේශපාලන දිවිය ආරම්භ කිරීම සදහා ඉදිරි පළාත් පාලන මැතිවරණය කදිම අවස්ථාවක් බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවති තරග තුනකින් සමන්විත එක්‌දින තරගාවලියේ පළමු තරගයෙන් කඩුළු 07 ක විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (10) සමත් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රියට වැඩි වැටුප් දුන්නොත් සෞඛ්‍යටත් ඕනෑ – සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය

 alt=යම් හෙයකින් දුම්රිය සේවකයින් හට වැටුප් වැඩිකිරීමට කටයුතු කළහොත් සෞඛ්‍ය සේවකයින් හට ද එම වැටුප් වැඩිවීම ලබාදිය යුතු බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාකච්ඡා යළිත් අසාර්ථකයි, දුම්රිය වර්ජනය අදත්..

 alt=වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය සේවකයින් විසින් දියත් කරන ලද වර්ජනය අද (11) දිනය තුළදීත් ක්‍රියාත්මක වෙයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ව්‍යවස්ථාදායක සභා රැස්වීම අද..

 alt=ව්‍යවස්ථාදායක සභාව අද (11) දින යළි රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට රැදී සිටි රුසියානු ජාතිකයෙකු දියේ ගිලී මරුට..

 alt=මෙරට රැදී සිටි රුසියානු ජාතික සංචාරකයෙකු මුහුදේ දිය නාමින් සිටියදී දියේ ගිලී මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙට්ටිපොළ ගබඩාවක පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 70000 ක්..

 alt=ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට හෙළිවූ සහල් කිලෝග්‍රෑම් 69,525 ක ප්‍රමාණයක් සොයා ගැනීමට හෙට්ටිපොළ පොලිසියට හැකිවී ඇති බව වාර්තා වේ.  Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට විෂය මාලාවෙන් ඉතිහාසය ඉවතට..?

 alt=මෙරට පාසැල් විෂය මාලාවෙන් ඉතිහාසය විෂය ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානට යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලබන ජනවාරි 01 සිට HCFC වායු නිෂ්පාදන මෙරටට ගෙනඒම තහනම්..

 alt=2018 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියළුම වර්ගයේ හයිඩ්‍රෝ ක්‌ලෝරෝ ෆ්ලෝරෝ කාබන් (HCFC) නිෂ්පාදන මෙරටට රැගෙන ඒම තහනම් කරමින් අති විශේෂ ගැසට්‌ පත්‍රය නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා – ඉන්දීය පළමු එක්දින තරගය අද..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරඟ 03 කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරගය අද (10) පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 890 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්119  « First  ... « 888  889  890  891  892 » ...  Last » 

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට