සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි, 2024

උපදින සෑම දරුවෙකුම ලක්‍ෂ 12ක් ණයයි, විපක්‍ෂ නායක සක්වලදී කියයි…

Thissaමෙරට උපදින සෑම දරුවකුම ලක්ෂ 12ක ඒකපුද්ගල ණය බරතාවකින් පෙළෙන බවත්, රට පාලනය කරන්නන් එවැනි කරුණ සැගවීමට උත්සාහ කරන බව විපක්‍ෂ නායක පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාකච්ඡා අසාර්ථකයි, යලිත් වර්ජනයට…

Thissaවැටුප් ගැටලුවක් මුල්කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් වර්ජනයක නිරතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රනිල්ගේ කයිය විතරයි වැඩ නෑ, මරික්කාර්ගෙන් ජනපතිට චෝදනා…

Thissaකිසිදු ජනාධිපතිවරණයකට රනිල් වික්‍රමසිංහ සෘජුව ඉදිරිපත් නොවී වෙනත් අපේක්‍ෂකයින් ඉදිරිපත් කර ඇති පසුබිමක් තුළ ඉදිරි ජනාධිපතිවරණයටද එතුමා ඉදිරිපත් නොවන බව පැහැදිළිව කීමට හැකි බව එස්.එම්. මරික්කා මහතා පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු ජනපති මෛත්‍රී ඉන්දියාව හරහා ඇමරිකාවට ..

Thissaඇමරිකාවේ ව්ශේෂ සංචාරයක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, 06 විධායක ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද(12) අළුයම 2.50ට  ඇමරිකාව බලා පිටත්ව ගොස් ඇත.  Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඔන්ලයින් පනතේ වගන්ති කිහිපයක් සංශෝධනයට ..

Thissaමාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත හෙවත් ඔන්ලයින් පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දීය UPI තාක්‍ෂණ පහසුකම් ලංකාවටත්…

ThissaUPI හෙවත් ඉන්දියානු ඒකාබද්ධ ගෙවීම් ක්‍රියාවලිය මෙරටට හඳුන්වාදීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ස.ජ.බ.ය ශක්තිමත්ම දේශපාලන සන්ධානය ගොඩනඟනවා ..

Thissaඉදිරි මැතිවරණයන් ඉලක්ක කරගනිමින් ස.ජ.බ.ය සහ සමගි ජන සන්ධානය වෙත විවිධ පාර්ශවයන් ඒකරාශි වෙමින් පවතින අතර අපරාධකරුවන්, ස්ත්‍රී දුෂිතයින්, වංචා දුෂණ සම්බන්ධ  චෝදනා ලද කිසිදු පුද්ගලයෙකු පක්‍ෂය හෝ සන්ධානය වෙත ඒකරාශි කර නොගන්නා බවත්, දක්‍ෂ ජාතීන් අතර අර්බුද ඇති කිරීමට කටයුතු නොකල ජනතාව වෙනුවෙන් පෙනි සිටින පිරිසක් පක්‍ෂය වටා ඒකරාශි කර ගැනීමට කටයුතු කරන බව, ස.ජ.බ. හිටපු පා.ම. සුජීව සේනසිංහ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාර්ගගත පනත බිල්ලකු කරගෙන, සංජීවගෙන් විග්‍රහයක්…

Thissa“මාර්ගගත සුරක්ෂිතතා පනත” යම් යම් දේශපාලන ව්‍යාපාර ඔවුන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ගේ මතය මර්දනය කිරීම සඳහා උපයෝගී කරගන්නා බව සංජීව එදිරිමාන්න මහතා පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කලකිරුණු ‍ෆොන්සේකා වෙනත් පක්‍ෂයකින් …

Thissaපසුගිය දින සමගි ජන බලවේගයට සාමාජිකයින් බඳවා ගැනීමෙන් කලකිරුණු ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා වෙනත් පක්‍ෂයකින් ඉදිරි මැතිවරණ තරඟ කිරීමට යයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සනත්ගේ හිස්වූ මන්ත්‍රී අසුන ප්‍රියන්කරට…

Thissaපසුගිය දින හදිසි අනතුරකින් ජීවිතක්‍ෂයට පත් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන ජගත් ප්‍රියංකර මහතාහට ලබාදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 4 of 7  « First  ... « 2  3  4  5  6 » ...  Last » 

 

පෙබරවාරි 2024
M T W T F S S
« ජන   මාර්තු »
 1234
567891011
12131415161718
19202122232425
26272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට