සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි, 2024

හිස්වූ පරිසර අමාත්‍ය ධූරය ජනපති යටතේම…

Thissaපරිසර අමාත්‍යධූරය ජනාධිපතිවරයා යටතේම තබා ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති ඕස්ට්‍රේලියාවට…

Thissaජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (08) දින ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක් සඳහා පිටව ගොස් ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

122 බස් මාර්ගයේ ධාවන කටයුතු ඇනහිටී…

Thissaඅවිස්සාවේල්ල – පිටකොටුව (122) මාර්ගයේ බස්රථ රියදුරන් ධාවනයෙන් ඉවත්වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බුදු දහමින් ආරම්භ කර ජනාධිපති දැන් ආලවකයකු ලෙස ගමන් කරයි, වසන්ත යාපා බණ්ඩාර…

Thissaබුදු දහමින් ආරම්භ කර ආලවකයකු ලෙස ජනාධිපතිවරයා කටයුතු කරන බව පා.ම. වසන්ත යාපා බණ්ඩාර මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු නාවික හමුදාපති දයා සඳගිරි සජිත් පිලට…

Thissaශ්‍රී ලංකා නාවුක හමුදාවේ 14 වැනි නාවුක හමුදාපතිවරයා වූ විශ්‍රාමික, දයා සඳගිරි මහතා විපක්‍ෂ නායක කාර්යාලයේදී සමගි ජන බලවේගයත් සමඟ එක්වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කථානායකගේ ඉල්ලීම කෙහෙළිය අහක දමයි…

Thissaමේ වන විට බන්ධනාගාර ගතව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අද (07) දින ආරම්භ වන 09 වන පාර්ලිමේන්තුවේ සභාවාරයට සහභාගිවීමට අවස්ථාව ලැබී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

09 වන පාර්ලිමේන්තුවේ 05 වන සභා වාරය ඉතා චාම් අයුරින් ආරම්භ කෙරේ…

Thissa09 වන පාර්ලිමේන්තුවේ 05 වන සභා වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) දින ඉතා අඩු වියදමෙන් සරලව විවෘත කිරීමට නියමිතව තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කෙහෙළියට එරෙහිව විපක්‍ෂයෙන් විශ්වාසභංගයක්…

Thissaඉතා හදිසි යැයි පවසමින් ප්‍රමිතියෙන් තොරවූ ප්‍රතිදේහ එන්නත් මෙරටට ගෙනඒම තුළින් විශාල වංචාවක් සිදුකර ඇති බවට චෝදනා කර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්‍ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව වසන්ත යාපා බණ්ඩාර මහතා පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කංසා වගාවෙන් ආර්ථිකය නඟා සිටුවීම විහිලුවක්, කින්ස් නෙල්සන්…

Thissaඅපනයනය සඳහා කංසා වගා කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවු බව මාධ්‍ය වාර්තා කර තිබූ බවත්, කංසා වලින් රට දියුණු කළ හැකි බවට සිතන්නේ නම් එය විහිලුවට කරුණක් බවත්, කින්ස් නෙල්සන් මහතා පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොදුජන පෙරමුණද ඉන්දියාව සමඟ ගනුදෙනු කිරීමට සූදානම්, රංජිත් බණ්ඩාර…

Thissaශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉන්දියාවත් සමඟ ගනුදෙනු කිරීමට කැමැත්තෙන් පසුවන බව පා.ම. රංජිත් බණ්ඩාර මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 5 of 7  « First  ... « 3  4  5  6  7 »

 

පෙබරවාරි 2024
M T W T F S S
« ජන   මාර්තු »
 1234
567891011
12131415161718
19202122232425
26272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට