සාමාන්‍ය ජනතාවට කඳුලු ගෑස් වලින්, රාජ්‍ය සේවකයින් බිය වද්දමින් මර්ධනය කිරීම ආණ්ඩුවේ අලුත් නාඩගම බවට පත්වී ඇති බව විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පවසයි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට බෞද්ධ සංස්කෘතිය තුළ හින්දු, ඉස්ලාම්, කතෝලික ආගමික නායකයින් එක්කරමින් ආගමික සංහිඳියාව සඳහා සිදුකළ කැප කිරීම වෙනුවෙන් “සදහම් යාත්‍රා” සංකල්පයේ නිර්මාතෘවරයා වන ස.ජ.බ. ජාතික සංවිධායක පා.ම. තිස්ස අත්තනායක මහතා වෙත “දේශකීර්ති ශ්‍රී ශාසනාභිමානී” ගෞරව සම්මානයෙන් හිමිවිය. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
රෝහල්වල වැඩකටයුතු සිදුකිරීම සඳහා සහාය වීමට ත්‍රිවිධ හමුදාව කැඳවූ බව ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තුව දෙගුණයකින් ඉහළ දමා ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත