සත්‍යයේ පුවත් අඩහැරය….

‘වර්ගීකරණය නොකළ’ Articles

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාම, හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaඅත්අඩංගුවට ගත් හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂ, ආරක්ෂක විද්‍යාපීඨයේ සේනාවිධායක විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා ලබන 16 වන දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීම‍ට අධිකරණය නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික රණවිරු මාසය අද සිට..

Podu Jana Peramunaඅද (02) සිට ලබන ජූනි 02 වනදා දක්වා රජය විසින් 2018 වර්ෂයේ රණවිරු මාසය ප්‍රකාශයට පත්කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මත්තල අවට ප්‍රදේශ කිහිපයකට අද සවස සිට ජලය නෑ..

Podu Jana Peramunaඅත්‍යාවශ්‍ය අලුත්වැඩියාවක් නිසා සූරියවැව හා මත්තල අවට ප්‍රදේශ රැසකට අද (02) පස්වරු 06.00 සිට හෙට (03) පස්වරු 06.00 දක්වා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි..

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුවේ සිව්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ නව රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් අද (02) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දෙන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දැයෙන් සමුගත් සිනමාවේදී ආචාර්ය ලෙස්ටර්ගේ අවසන් කටයුතු සිදුවන අද දිනය ජාතික ශෝක දිනයක් කරයි..

Podu Jana Peramunaඅභාවප්‍රාප්ත වූ ප්‍රවීණ සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු අද (02) සිදුකිරීමට නියමිතය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද සවස වැසි..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (02) දින සවස් කාලයේදී වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඒකාබද්ධ විපක්ෂය අද විශේෂ සාකච්ඡාවක..

Podu Jana Peramunaඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අද (02) පස්වරුවේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව කැබිනට්‌ අමාත්‍යවරුන් 18 දෙනෙකු දිවුරුම් දෙයි..

Podu Jana Peramunaනව කැබිනට්‌ අමාත්‍යවරුන් 18 දෙනෙකු ඊයේ (01) දිවුරුම් දෙන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාත්‍යන්තර කම්කරු දිනය අදයි…

Podu Jana Peramunaලෝක කම්කරු දිනය (01) අදට යෙදී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අභාවප්‍රාප්ත සිනමාවේදී ආචාර්ය ලෙස්ටර්ගේ අවසන් කටයුතු අනිද්දා..

Podu Jana Peramunaඅභාවප්‍රාප්ත ප්‍රවිණ චිත්‍රපට අධ්‍යක්ෂ, සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා (02) දින සිදුකිරීමට නියමිත බව එම ආදාහන කමිටුව සදහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 806 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්119  « First  ... « 804  805  806  807  808 » ...  Last » 

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට