සත්‍යයේ පුවත් අඩහැරය….

‘වර්ගීකරණය නොකළ’ Articles

අගමැතිට එරෙහිව විශ්වාසභංගයක්, රංගෙ බණ්‌ඩාර පෙරමුණේ…

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්වේදී විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන ඒමට එක්‌සත් ජාතික පක්‌ෂ මන්ත්‍රී පිරිසක්‌ තීරණය කර ඇති බව වාරිමාර්ග රාජ්‍ය ඇමැති පාලිත රංගෙ බණ්‌ඩාර මහතා ඊයේ (26) දින පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“රජරට රැජින” 50 සමරයි..

Podu Jana Peramuna“රජරට රැජින” දුම්රියට අද (26) දිනට අවුරුදු 50 ක්‌ සපිරේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිට හා අගමැතිට සිතාසි..

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අධිකරණය විසින් සිතාසි නිකුත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගයේ අයදුම්පත් නිකුත් කිරීම අද …

Podu Jana Peramunaකොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම අද (26) සිදුකරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල අද ජනපති අතින් විවෘත වේ..

Podu Jana Peramuna2017 ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල අද (26) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘතවේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරය අද…

Podu Jana Peramunaඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරය අද (26) දින ආරම්භ වීමට නියමිතයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අැමති අර්ජුණ රණතුංග දෝහා කටාර් බලා පිටත්ව යයි..

Podu Jana Peramunaඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා අද (25) අළුයම 03.00ට පමණ කටාර් ගුවන් සේවයට අයත් යානයකින් දෝහා කටාර් වෙත පිටත්ව ගිය බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආනයනික අර්තාපල් බද්ද ඉහලට..

Podu Jana Peramunaආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑම් එකක් සදහා වන වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 30 ක් දක්වා ඉහළ නංවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් ළග තබාගත් දෙදෙනෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු පන්නිපිටිය දුම්රිය ස්ථානය අසලදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අති පුජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමිගේ ආදාහන පූජෝත්සවය අද..

Podu Jana Peramunaපසුගිය දින ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වී වදාළ රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අති පුජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමිගේ ශ්‍රී දේහයේ අවසන් කටයුතු අද(24) දින සිදු කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 844 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්119  « First  ... « 842  843  844  845  846 » ...  Last » 

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට