සත්‍යයේ පුවත් අඩහැරය….

‘වර්ගීකරණය නොකළ’ Articles

ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට සිව් දෙනෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද සහ හෙට..

 alt=ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව සදහා සාමාජිකයින් සිව් දෙනෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද සහ හෙට දිනයන් තුළ පවත්වන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණ අපේක්ෂකයින්ගේ ඥාතීන් වන පොලිසියේ 105 කට ස්ථාන මාරුවීම්..

 alt=පොලිස් නිලධාරීන් 105 දෙනෙකුට තාවකාලික පදනම මත ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බැඳුම්කර වාර්තා අද සභාගත කෙරේ..

 alt=මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව සහ බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තාව අද (23) දින පාර්ලිමේන්තුවේ දී සභාගත කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අවුරුදු එකහමාරක් පුරාවට විසදුම් නෑ, විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් වර්ජනයකට..

 alt=ලිඛිත පොරොන්දුව පවා කඩකරමින් වත්මන් ආණ්ඩුව සහ බලධාරීන් විශ්වවිද්‍යාලයීය අනධ්‍යයන කාර්ය මණ්‌ඩලය රැවටීමකට ලක්කර ඇති බව විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

භූමිතෙල් තොග අලෙවිය තහනම්..

 alt=තොග වශයෙන් භූමිතෙල් අලෙවි කිරීම ඊයේ (22) සිට ක්‍රියාත්මක වන පිරිදි තහනම් කර ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා පොලිසිය ගොඩගන්න බ්‍රිතාන්‍ය පොලිස්‌ නිලධාරීන්ගේ සංගමයේ හිටපු ප්‍රධානියා එයි..

 alt=බ්‍රිතාන්‍ය පොලිස්‌ නිලධාරීන්ගේ සංගමයේ හිටපු ප්‍රධානී, බ්‍රිතාන්‍ය හිටපු පොලිස්‌ නිලධාරි හියු ඔර්වේ මහතා ලබන මාසයේදී මෙරටට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකගේ බිරිද යළි රිමාන්ඩ්..

 alt=ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ වන හෂිනි රත්නායක මහත්මිය ලබන 26 වනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (17) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිතට විදෙස්ගත වන්න අධිකරණයෙන් අවසර..

 alt=ලබන 18 සිට මාර්තු මස 03 වනදා තෙක් සමුළුවකට සහභාගී වීමට තමන්ට විදෙස්ගත වීම සදහා අවසර ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා විසින් කරන ලද ඉල්ලීමට කොළඹ මහාධිකරණය විසින් අවසර ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීති විරෝධී රත්‍රං අරන් ඉන්දියාවට පනින්න ගිය දෙදෙනෙකු දැලේ..

 alt=නීති විරෝධී ලෙස රුපියල් මිලියන 50 ක් පමණ වටිනා රත්‍රං තොගයක් රැගෙන ඉන්දියාව දක්වා ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මෙරට උතුරු මුහුදු සීමාව තුළ අත්අඩංගුවටට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” අර්බුදය ගැන කථාකරන්න හිටපු ජනාධිපති සහ ජයේ වෛද්‍ය පීඨ දෙමාපිය සංසදය අතර විශේෂ හමුවක්..

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අද (17) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවන බව රජයේ වෛද්‍ය පීඨ දෙමාපිය සංසදය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 863 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්119  « First  ... « 861  862  863  864  865 » ...  Last » 

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට