සත්‍යයේ පුවත් අඩහැරය….

‘වර්ගීකරණය නොකළ’ Articles

බොදු බල සේනා සංවිධානය සහ අගරදගුරු අතර හමුවක්..

 alt=සිංහල, බෞද්ධ අනන්‍යතාවය රැක ගැනීම රටේ සියළු ජනතාවගේ වගකීම වන බව අතර එය රටේ පැවැත්වීමට අත්‍යාවශ්‍ය සාධයක් බව ගරු කාදිනල් මැල්කම් රන්ජිත් පියතුමා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය වර්ජකයින්ට දුන් විසදුමෙන් අපට අසාධාරණයක් සිදුවෙලා, දුම්රිය තාක්ෂණික කළමනාකරණ සහකාර නිළධාරින් වර්ජනයක..

 alt=ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දින 06 ක් පුරාවට වර්ජනයේ නිරතවූ දුම්රිය සේවකයින් හට බලධාරීන් විසින් ලබාදෙන ලද විසදුම තුළින් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවන බව දුම්රිය තාක්ෂණික කළමනාකරණ සහකාර නිළධාරින්ගේ සංගමය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉඩම් මැනීම ඇමෙරිකාවට ලබාදීමේ තීන්දුව ගැන මිනින්දෝරුවන්ගේ විරෝධය..

 alt=ඉඩම් මැනීම සහ සිතියම් ගත කිරීම ඇමෙරිකානු පුද්ගලික සමාගමක් වෙත භාරදීමට ආණ්ඩුව විසින් ගෙන ඇති තීරණයට විරෝධය පළ කරන බව රජයේ මිනින්දෝරු සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුද්ගලික උපාධි කඩ වෙනුවෙන් පෙනී සිටින සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍ය අධ්‍යාපනයේ අවම සුදුසුකම පහත හෙළලා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 alt=රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සදහා රටේ විද්වත් පාර්ශව එකගවූ වෛද්‍ය සේවාවේ අවම ප්‍රමිතිය පහත හෙළීම සදහා වත්මන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මොහාන්ද සිල්වා යන මහත්වරුන් විසින් කටයුතු කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බැකෝ යන්ත‍්‍ර යොදවා පතල් කැණීම අධිකාරිය නිර්දේශ කරන තැන්වල පමණයි, ජනපතිගෙන් උපදෙස්..

 alt=මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් නිර්දේශ කරනු ලබන ස්ථානයන්හි පමණක් බැකෝ යන්ත‍්‍ර යොදවා පතල් කැණීම සිදුකිරීමට අවසර ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අධිකාරියට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වර්ජනය අත්හිටුවූවත් විසදුම් නැත්තම් යළි වෘත්තීය ක්‍රියාමාර්ග වලට එනවා, රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදී ශිල්පීන් අනතුරු අගවයි..

 alt=ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (14) දින දියත් කිරීමට නියමිතව තිබූ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදී ශිල්පීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“එක්සත් ජාතික පෙරමුණ” ලෙස සන්ධානගතව ඉදිරි මැතිවරණයට, එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරයි..

 alt=ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී “එක්සත් ජාතික පෙරමුණ” ලෙස සුළු පක්ෂ සමග සන්ධාන ගතව තරඟ වදින බව එක්සත් ජාතික පක්ෂ පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමාත්‍යාංශ 06 කට නව ලේකම්වරු..

 alt=අමාත්‍යාංශ 06 ක් සදහා ජනාධිපතිවරයා විසින් නව ලේකම්වරුන් පත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තැපැල් ඡන්ද අයදුම්කිරීමේ කාලය දීර්ඝ කෙරේ..

 alt=පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා වන තැපැල් ඡන්ද අයදුම්කිරීමේ කාලය දීර්ඝ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළමු තරගයේ අමිහිරි පරාජය මකා දමමින් දෙවන තරගයෙන් ඉන්දියාවට දැවැන්ත ජයක්..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර තරග පැවත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයෙන් ලකුණූ 141 ක දැවැන්ත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (13) සිදුවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 887 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්119  « First  ... « 885  886  887  888  889 » ...  Last » 

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට