සත්‍යයේ පුවත් අඩහැරය….

අධිකරණයට චිත්‍රපට පෙන්වන්න එපා, මහෙස්ත්‍රාත්වරිය කෙහෙළියගේ නීතිඥයාව දැනුවත් කරයි…

Thissaපසුගිය දින බන්ධනාගාරගත කෙරුණු හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට නින්දෙන් හුස්ම හිරවීමේ රෝගී තත්ත්වයක් පවතින බව ඔහුගේ නීතීඥයින් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර ඇත. වැඩිපුර කියවිමට.. »

විදේශ කටයුතු අමාත්‍යවරයකු සිටියදී ජනපති රට යන්නේ ඇයි?, සුජිත්ගෙන් ජනපතිට ප්‍රශ්නයක්…

Thissaකෙසේහෝ නඩුවක් ගොනුකර ජනාධිපතිවරණය කල්දැමීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවට පා.ම. සුජිත් සංජය පෙරේරා මහතා පැවසීය. වැඩිපුර කියවිමට.. »

අස්වැසුම අයැදුම්පත් ඉදිරිපත් කිරීමට මාර්ගගත ක්‍රමයද වලංගුයි…

Thissaඅස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම්පත් භාර ගැනීමේ කටයුතු අද (15) සිට ආරම්භ කරන බවත්, ඒ සඳහා මාරගගත ක්‍රමය ඔස්සේ අයැදුම් කිරීමටද අවස්ථාවක් උදාකරදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. වැඩිපුර කියවිමට.. »

නායකත්වය ගැනීමට තවම තීරණයක් ගෙනනෑ, චන්ද්‍රිකා කුමාරතුංග…

Thissaපොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය තමන් භාරගන්නා බවට සමාජ මාධ්‍ය තුලින් වාර්තා කළත් තවමත් එවැනි කිසිඳු අවසන් තීරණයකට එළඹි නොමැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රීකා කුමාරතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. වැඩිපුර කියවිමට.. »

බලයට ගෙනාවේ නම් සහයෝගය දිය යුතුයි, පියල් ජනපතිට සමීප වෙයි…

Thissaපාර්ලිමේන්තුවේ උදේවරුව විපක්‍ෂ නායකවරයා නාස්තිකරන නිසා තමන් පාර්ලිමේන්තුවේ සැසිවාරවලට සම්බන්ධ වන්නේ සවස්වරුවේදී බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පැවසීය. වැඩිපුර කියවිමට.. »

උපදින සෑම දරුවෙකුම ලක්‍ෂ 12ක් ණයයි, විපක්‍ෂ නායක සක්වලදී කියයි…

Thissaමෙරට උපදින සෑම දරුවකුම ලක්ෂ 12ක ඒකපුද්ගල ණය බරතාවකින් පෙළෙන බවත්, රට පාලනය කරන්නන් එවැනි කරුණ සැගවීමට උත්සාහ කරන බව විපක්‍ෂ නායක පැවසීය. වැඩිපුර කියවිමට.. »

සාකච්ඡා අසාර්ථකයි, යලිත් වර්ජනයට…

Thissaවැටුප් ගැටලුවක් මුල්කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් වර්ජනයක නිරතව ඇත. වැඩිපුර කියවිමට.. »

රනිල්ගේ කයිය විතරයි වැඩ නෑ, මරික්කාර්ගෙන් ජනපතිට චෝදනා…

Thissaකිසිදු ජනාධිපතිවරණයකට රනිල් වික්‍රමසිංහ සෘජුව ඉදිරිපත් නොවී වෙනත් අපේක්‍ෂකයින් ඉදිරිපත් කර ඇති පසුබිමක් තුළ ඉදිරි ජනාධිපතිවරණයටද එතුමා ඉදිරිපත් නොවන බව පැහැදිළිව කීමට හැකි බව එස්.එම්. මරික්කා මහතා පැවසීය. වැඩිපුර කියවිමට.. »

හිටපු ජනපති මෛත්‍රී ඉන්දියාව හරහා ඇමරිකාවට ..

Thissaඇමරිකාවේ ව්ශේෂ සංචාරයක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, 06 විධායක ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද(12) අළුයම 2.50ට  ඇමරිකාව බලා පිටත්ව ගොස් ඇත.  වැඩිපුර කියවිමට.. »

ඔන්ලයින් පනතේ වගන්ති කිහිපයක් සංශෝධනයට ..

Thissaමාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත හෙවත් ඔන්ලයින් පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට නියමිතව ඇත. වැඩිපුර කියවිමට.. »

 Page 11 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්118  « First  ... « 9  10  11  12  13 » ...  Last » 

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට