සත්‍යයේ පුවත් අඩහැරය….

දිවයිනේ දිස්ත්‍රික් කිහිපයකට උණුසුම් කාලගුණයක් ..

Thissaපවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත. වැඩිපුර කියවිමට.. »

තරුණයන් අතර මුඛ පිළිකා වැළඳීමේ සම්භාවිතාවයක් ..

Thissaතරුණයන් අතර මුඛ පිළිකා වැළඳීමේ සම්භාවිතාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. වැඩිපුර කියවිමට.. »

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් ජයගන්නවා – මුජිබර් රහුමාන් ..

Thissa ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය විසින් ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා සියළුම බලය පවතින්නේ මැතිවරණ කොමිෂන් සභාවට බවට සඳහන් කර ඇති අතර එය අමුතුවෙන් පැවසීමට අවශ්‍ය නොවන අතර ජනාධිපති මාධ්‍ය අංශයට මැතිවරණ කොමිෂන් සභාවේ වගකීම පිළිබඳව පැහැදිලි කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි හිටපු පා.ම. මුජිබර් රහුමාන් මහතා පවසයි. වැඩිපුර කියවිමට.. »

සෞඛ්‍ය වෘත්තීය ගැටලුව ගැන අවසන් යෝජනාවලිය ලබන 28 වැනිදා ..

Thissa සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ අදහස් හා යෝජනා පිළිබඳ අමාත්‍යාංශ අවසන් යෝජනාවලිය ලබන 28 වෙනිදා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. වැඩිපුර කියවිමට.. »

එස්.බී. ජනපති රනිල්ගේ ගුණ ගයයි..

Thissaශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව ගිය කණ්ඩායම් මේ වන විට අතරමන්ව සිටින බව පා.ම. එස්.බී. දිසානායක මහතා පැවසීය. වැඩිපුර කියවිමට.. »

ගුරු විදුහල්පති උද්ඝෝෂනය මහනුවරින් ..

Thissaවැටුප් විෂමතාවය ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති තීරණය කර ඇත. වැඩිපුර කියවිමට.. »

ඇමරිකන් ගුවන් යානාවක් තෑගි…

Thissaමෙරට වෙරළතීරයේ ආරක්‍ෂාව සඳහා අමෙරිකාවෙන් ගුවන් යානාවක් ලබාදීමට එරට රජය තීරණය කර තිබේ. වැඩිපුර කියවිමට.. »

ජනාධිපතිවරණය නොවැම්බර් 18 වැනිදාට පෙර ..

Thissa පවතින නීතිය යටතේ ලබන නොවැම්බර් මස 18 වනදාට මසකට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට නීතියෙන් බැඳී සිටින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. වැඩිපුර කියවිමට.. »

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ..

Thissa අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවත්නා ගැටලු සහ අභියෝග මෙන්ම ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ (16) පවත්වා ඇත. වැඩිපුර කියවිමට.. »

අවුරුද්දට සතොසෙන් සහන …

Thissaසිංහල අලුත් අවුරුද්ද ඉලක්ක කරමින් සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල පහල දැමීමට තීරණය කර ඇත. වැඩිපුර කියවිමට.. »

 Page 10 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්118  « First  ... « 8  9  10  11  12 » ...  Last » 

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට