සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රටේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයට පාලකයින් වගකිව යුතුයි – පුරවැසි බලය සංවිධානය

Podu Jana Peramunaඉතා සුළු සිද්ධියක් මූලික කරගනිමින් මුස්ලිම් සහ සිංහල ජනතාව අතර විශාල ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීම සම්බන්ධයෙන් මෙරට පාලකයින් වගකිවයුතු බව පුරවැසි බලය සංවිධානය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

මහනුවර ඇදිරි නීතිය පෙරවරු 10.00 ට අවසන්..

Podu Jana Peramunaඇතිවී තිබෙන උණුසුම්කාරී තත්ත්වය හමුවේ අද (08) සවස 04.00 දක්වා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පනවන ලද පොලිස් ඇදිරි නීතිය පෙරවරු 10.00 ට අවසන් වන බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමිගේ ආදාහන පූජෝත්සවය අද..

Podu Jana Peramunaඅපවත්වී වදාළ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමිගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (08) පැවැත්වීමට නියමිතව ඇත. වැඩිපුර කියවිමට.. »

ලෝක කාන්තා දිනය අදයි..

Podu Jana Peramunaලෝක කාන්තා දිනය අද (08) යි. “දියුණුවේ මං පෙත්, හෙළිකරයි – ඇය සවිමත්” යන්න මෙවර ලෝක කාන්තා දිනයේ තේමාවයි. වැඩිපුර කියවිමට.. »

ගැටුම්කාරී තත්ත්වය මඩින්න පැය 24 පුරා ක්‍රියාත්මක සේවා මධ්‍යස්ථානයක්..

Podu Jana Peramunaමේ වන විට රට තුළ උද්ගතවී ඇති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක වන සේවා මධ්‍යස්ථානයක් පිහිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

මෙරට සංචාරයට පැමිණි එංගලන්ත ජාතිකයෙකු දියේ ගිලී මරුට..

Podu Jana Peramunaමෙරට සංචාරය සදහා පැමිණි 76 හැවිරිදි එංගලන්ත ජාතිකයෙකු මුහුදේ දියනාමින් සිටියදී දියේ ගිලීමෙන් මියගොස් ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ගැටුම්කාරී තත්ත්වය පාලනය කරන්න රජයට සහය දෙනවා – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

Podu Jana Peramunaමේ වන විට රට තුළ ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්වය පාලනය කිරීම සඳහා තමන් රජයට සහය දැක්වීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

පැවති ආණ්ඩුව දියත් කළ ක්‍රියාවලියෙහිම වත්මන් ආණ්ඩුවත් යෙදී සිටිනවා – පරිසර සහ සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානය

Podu Jana Peramunaරතුපස්වල පානීය ජල ගැටළුව සම්බන්ධයෙන් පැවති විරෝධතාවයක් අතරතුර සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය වීමේ සිදුවීමේ පරීක්ෂණ වාර්තා නිකුත් වුවද මේ දක්වා එම සිදුවීමට වගකිවයුතු කිසිවෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර නොමැති බව පරිසර සහ සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

රට ඉදිරියට ගෙනයාමට පාලකයින් අසමත් වීම නිසා රට අරාජික වී ඒකාධිපති පාලනයක් බිහි වෙලා – ජාතික සංවිධාන එකමුතුව

Podu Jana Peramunaරට නිසි පරිදි ඉදිරියට ගෙනයාමට පාලකයින් අසමත් වීම නිසා රට අරාජික වී මේ වන විට ඒකාධිපති පාලනයක් රට තුළ බිහිවී ඇති බව ජාතික සංවිධාන එකමුතුව අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

අතුරුදන් වූවන් පිළිබදව සොයාබැලීමේ කාර්යාලයේ කොමසාරිස්වරුන් ලෙස එල්.ටී.ටී.ඊ හිතවාදීන් පත්කරලා – දේශප්‍රේමි වෘත්තිකයින්ගේ සංසදය

Podu Jana Peramunaජිනිවා මානව හිමිකම් කොමිසම වෙත මෙරට සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවට මෙරට රජය වෙනුවෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සම අනුග්‍රහය දැක්වීම තුළින් මෙරට තුළ මානව හිමිකම් කඩවූ බව පිළිගැනීමකට ලක්වූ බව දේශප්‍රේමි වෘත්තිකයින්ගේ සංසදය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

 Page 837 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්118  « First  ... « 835  836  837  838  839 » ...  Last » 

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට