සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මහනුවර රජයේ පාසැල් දින නියමයක් නැතිව වැසෙයි..

Podu Jana Peramunaමහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියළු රජයේ පාසල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

අතුරුදහන්වූ වූවන් පිළිබද සෙයා බැලීමේ පනත ක්‍රියාත්මක කිරීම ගැන ආණ්ඩුවට ප්‍රසාදය පළකරනවා – “අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව”

Podu Jana Peramunaප්‍රමාද වී හෝ අතුරුදහන්වූ වූවන් පිළිබද සෙයා බැලීමේ පනත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වත්මන් යහපාලන ආණ්ඩුවට ප්‍රසාදය පළකරන බව “අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව” සංවිධානය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

සමාජ ජාල වෙබ් අඩවි මගින් ජාතිවාදී, ආගම්වාදී ප‍්‍රචාර සිදුකරන්නන්ට එරෙහිව තද නීති..

Podu Jana Peramunaසමාජ ජාල වෙබ් අඩවි මගින් සිදු කරනු ලබන ජාතිවාදී සහ ආගම්වාදී ප‍්‍රචාර වැළැක්වීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

මහනුවරට යළි ඇදිරි නීතිය..

Podu Jana Peramunaවහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවර, පරිපාලන දිස්ත්‍රික්කය සඳහා යළිත් පොලිස් ඇදිරි නීතිය පනවා ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

නිදහස් කුසලාන තුන්කොන් විස්සයි 20 පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට..

Podu Jana Peramunaනිදහස් කුසලාන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (06) පැවති ප්‍රථම තරගයෙන් ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරදවමින් කඩුළු 5 ක අතිවිශිෂ්ඨ ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. වැඩිපුර කියවිමට.. »

ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු කල්මුණේ 30 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaතෙල්දෙණිය ප්‍රදේශ ආශ්‍රිතව ඇතිවී තිබෙන තත්ත්වයට විරෝධය පළකරමින් කල්මුණේදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

දුම්රියක කාර්මික දෝෂයක්, ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

Podu Jana Peramunaප්‍රධාන මාර්ගයේ අද (07) උදෑසන දුම්රිය ප්‍රමාදයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

තෙල්දෙණියේ සිද්ධියට අත්අඩංගුවට පත් 24 දෙනා යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaතෙල්දෙණිය ප්‍රදේශයේදී පසුගිය දා ඇතිවූ උණුසුම්කාරී වාතාවරණය සම්බන්ධයෙන් චෝදනා කරමින් අත්අඩංගුවට පත්වූ සැකකරුවන් 24 දෙනා ලබන 19 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය අද (06) නියෝග කරන ලදී. වැඩිපුර කියවිමට.. »

මෝටර් රථයක් සහ ටිපර් රථයක් අහංගමදී එකිනෙක ගැටී එකම පවුලේ දෙදෙනෙක් මරුට..

Podu Jana Peramunaමෝටර් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීම නිසා ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ අහංගම, වැල්හේන්ගොඩදී සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ මව සහ දියණිය මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

තත්ත්වය උණුසුම්, තෙල්දෙණියට යළි ඇදිරි නීතිය..

Podu Jana Peramunaමේ වන විට උද්ගතව ඇති ගැටුම්කාරී තත්ත්වය හමුවේ තෙල්දෙණිය හා පල්ලේකැලේ පොලිස් බල ප්‍රදේශවලට නැවතත් පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

 Page 838 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්118  « First  ... « 836  837  838  839  840 » ...  Last » 

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට