සත්‍යයේ පුවත් අඩහැරය….

ඒකල කර්මාන්ත ශාලාවක ගින්නක්..

 alt=ඒකල පිහිටි කර්මාන්ත ශාලාවක අද (30) අළුයම් කාලයේ ගින්නක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

රිය අනතුරු 2822 කින් 2984 ක් වසර තුළ මිය ගිහින්..

 alt=මේ වසරේ ගතවූ කාලය තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 2984 ක් මියගොස් ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

2017 වසරේ ඩෙංගු රෝගීන් 180000 ක්, මරණ 430 යි.

 alt=2017 වසරේ මෙරට තුළ ඩෙංගු රෝගීන් එක්‌ ලක්‍ෂ අසූහතර දහසක්‌ වාර්තාවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අනාවරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

ඉන්දීය ධීවරයින් 52 කට නිදහස..

 alt=මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයන් 52 නෙකු පසුගියදා නිදහස් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ඇත් දළ යුගලක් සමග සැකකරුවන් තිදෙනෙකු අනුරාධපුරයේදී අත්අඩංගුවට..

 alt=ඇත් දළ යුගලක් සමග පුද්ගලයින් 3 දෙනෙකු අනුරාධපුරය, තන්තිරිමලය ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

ඇමරිකාවේ GSP සහනය අවසන්, තීරු බදු නැවතත් ක්‍රියාත්මකයි..

 alt=ඇමරිකානු එක්සත් ජනපදයේ විශේෂ ප්‍රතිලාභ සහිත වෙළෙඳ වාරණය පිළිබඳ පොදු ක්‍රමය හෙවත් GSP සහනය, 2017 දෙසැම්බර් 31 වනදායින් අවසන් වීමට නියමිතව ඇත. වැඩිපුර කියවිමට.. »

හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙක් ප්‍රදේශ දෙකකදී අත්අඩංගුවට..

 alt=හෙරොයින් සන්තකයේ තබාගත් පුද්ගලයින් දෙදෙනෙකු දිවයිනේ ප්‍රදේශ දෙකකදී අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව වැලිමඩ සහ මාලිගාවත්ත ප්‍රදේශවලදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. වැඩිපුර කියවිමට.. »

පාලන මිල ඉක්මවූ වෙළදුන් රැසකට නඩු..

 alt=රජය විසින් පනවන ලද පාලන මිල ඉක්මවමින් උත්සව සමයේදී භාණ්ඩ අලෙවි කළ වෙළඳුන් රැසකට එරෙහිව මේ වන විට නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අනාවරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

නෙවිල් ප්‍රනාන්දු රෝහලට අනුයුක්ත කළ නවක හෙදියන් දැඩි අසාධාරණයකට ලක්වෙලා – සමස්ත ලංකා හෙද සංගමය

 alt=මෑතකදී නව පත්වීම් ලැබූ හෙද හෙදියන් පිරිසක් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට අනුයුක්ත කිරීම නිසා අදාළ පිරිස දැඩි අසාධාරණයකට ලක්ව සිටින බවත් මේ වන විට එම පිරිස එළිමහන් සිරකදවුරක සිරකරුවන් පිරිසක් බවට පත්ව ඇති බවත් සමස්ත ලංකා හෙද සංගමය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

ජනවාරි 01 දා සිටි පොලිතින් තහනම දැඩිව ක්‍රියාත්මකයි..

 alt=පරිසර හිතකාමී පොලිතීන් නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 2018 වසරේ ජනවාරි 01 සිට පොලිතින් තහනම දැඩිව ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරිය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

 Page 876 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්119  « First  ... « 874  875  876  877  878 » ...  Last » 

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට