සත්‍යයේ පුවත් අඩහැරය….

නාඩු කිලෝවකට රුපියල් 74 ක උපරිම සිල්ලර මිලක්..

 alt=නාඩු සහල් කිලෝ ග්රෑම් එකක් සදහා රුපියල් 74 ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කර සිටියි. වැඩිපුර කියවිමට.. »

කෙටි කාලයකදී යාපනයේ 20 ක් උණ රෝගයෙන් මරුට, භූතයින්ගේ වැඩක්දැයි ජනතාව බියෙන්..

 alt=යාපනය ප්‍රදේශය පුරා පැතිරෙමින් යන නිශ්චිතව හඳුනා ගැනීමට නොහැකිවී ඇති උණ රෝගයක් හේතුවෙන් ගතවූ මාස 03 ක් වැනි ඉතා කෙටි කාලයක් තුළදී පුද්ගලයින් 20 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

අද රටපුරා තැපැල් උද්ඝෝෂණ, ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග – ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ

 alt=මේ වන විට තැපැල් සේවාව තුළ උද්ගතව ඇති වෘත්තීමය ගැටළු සම්බන්ධයෙන් නිසි විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකිරීම නිසා අද (27) දිවයින් පුරා උද්ඝෝෂණ මාලාවක් දියත් කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

විගණකාධිපති වාර්තාවෙනුත් විල්පත්තු විනාශය ඔප්පු වී අවසන්, වැදගත් මහතෙකු නම් අමාත්‍යධූරයෙන් යන්න, බොදු බල සේනාවෙන් බදියුදීන්ට ඉල්ලීමක්..

 alt=විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් තම සංවිධානය දිගින් දිගටම රටට කරුණු හෙළිකළ බවත් මේ වන විට නිකුත් වී තිබෙන විගණකාධිපති වාර්තාව මගින් ද එම කරුණු ඉතා පැහැදිලි ලෙස හෙළිදරව් වී ඇති බවත් බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

මැතිවරණ සැරසිලි ඉවත් නොකරන පොලිස් ස්ථානාධිපතිවරුන්ට එරෙහිව දැඩි නීති..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණ වෙනුවෙන් සිදුකරනු ලබන සැරසිලි ඉවත් කිරීමට කටයුතු නොකරන අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස්‌ මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති සී. ඩී. වික්‍රමරත්න මහතා අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

සුනාමියට වසර 13 යි, රටපුරා සැමරුම්..

 alt=35000 අධික පුද්ගලයින් පිරිසක් මරුමුවට පත්කරමින් 5000 ක පිරිසක් අතුරුදහන් වන ලද සුනාමි ව්‍යසනයට අදට වසර 13 ක් සපිරේ. සුනාමි ව්‍යසනය 2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වනදා උදෑසන කාලයේ මෙරට මුහුදු ආශ්‍රිත ප‍්‍රදේශයන්ට බලපාන ලදී. වැඩිපුර කියවිමට.. »

මැතිවරණය ගැන හෙට විශේෂ සාකච්ඡාවක්..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් වන කරුණු කිහිපයක් පිළිබදව විශේෂ සාකච්ඡාවක් හෙට (27) කොළඹ, මැතිවරණ කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

සාකච්ඡා සාර්ථකයි, ලබන 30 වනදායින් පසු යළිත් රුසියාවට මෙරටින් තේ..

 alt=රුසියානු බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් පසු මෙරට තේ මිලදී ගැනීමට පනවන ලද තහනම ඉවත් කිරීමට රුසියානු රජය තීරණය කර ඇත. වැඩිපුර කියවිමට.. »

ඉන්දියාවට තරගාවලියේම ජය..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගයේ ජයත් තමන් සතු කරගනිමින් තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (24) සමත් විය. වැඩිපුර කියවිමට.. »

ශ්‍රී ලංකන් සහ මිහින් එයාර් ගැන හොයන්න ජනාධිපති කොමිසමක්..

 alt=ශ්‍රී ලංකන් සහ මිහින් එයාර් යන මෙරට ගුවන් සමාගම් දෙක සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා කොමිසමක් පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත. වැඩිපුර කියවිමට.. »

 Page 878 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්118  « First  ... « 876  877  878  879  880 » ...  Last » 

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට