සත්‍යයේ පුවත් අඩහැරය….

මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ පවුල් සෞඛ්‍ය සේවා නිල ඇදුම් වල වෙනසක්..

 alt=මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ නිල ඇදුම වර්තමාන කාලයට ගැළපෙන ආකාරයට වෙනස් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

පිරිසිදු දේශපාලන සංස්‌කෘතියක්‌ ඇති කිරීමේදී කැපෙන්නේ කවුරුන්දැයි වැදගත් නෑ – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

 alt=වැදගත් වන්නේ තම කඩුවට කැපෙන පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබදව නොව රටේ පිරිසිදු දේශපාලන සංස්‌කෘතියක්‌ ඇති කිරීම පමණක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

ගැළපීමක් නොමැති ප්‍රතිපත්ති ඇති හවුල් ආණ්ඩුවේ ජනතා විරෝධී පාලනයට තවදුරටත් සහය දීමට හෘද සාක්‌ෂියට එකගව කළ නොහැකි නිසා ඒකාබද්ධ විපක්ෂයට සහය දෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා

 alt=ප්‍රතිපත්තිමය ලෙස කිසිදු ගැළපීමක් නොමැති වත්මන් හවුල් ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාකලාපයට තවත් සහය දීම හෘද සාක්‌ෂියට එකගව කළ නොහැකි නිසා නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත්ව ඒකාබද්ධ විපක්ෂයට සහය දීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා සදහන් කර සිටියි. වැඩිපුර කියවිමට.. »

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය නිසා විනාශයට යන ලංගමය බේරාගන්න, සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමයෙන් ජනපතිට ඉල්ලීමක්..

 alt=උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් ශ‍්‍රී ලංගම බස් රථවලට තර්ජනාත්මකව සහ අයුක්ති සහගතව සිදුකරනු ලබන නියෝග දීමේ ක‍්‍රියාවලිය තුළ විනාශය කරා යමින් තිබෙන ශ‍්‍රී ලංගමය ආරක්ෂා කරදීම සදහා කඩිනමින් මැදිහත්වන්නැයි සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර සිටියි. වැඩිපුර කියවිමට.. »

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ ව්‍යවස්ථාදායක සභාවෙන් ඉල්ලා අස්වෙයි..

 alt=ව්‍යවස්ථාදායක සභාවෙන් ඉල්ලා අස්වීමට තමන් තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

ගායිකා ජින්ජර් අනතුරකට ලක්වෙයි..

 alt=මෙරට එළිමහන් ප්‍රසංග වේදිකාවේ ඉහළ ප්‍රසිද්ධියක් උසුලන ගායිකා ජින්ජර් මෝටර් රථ අනතුරකට මුහුණ දී ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

පියසේන ගමගේට රාජ්‍ය අමාත්‍ය ධූරයක්..

 alt=ද්විත්ව පුරවැසිභාවය ලබා තීබීමෙන් ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහිමි වීමෙන් පුරප්පාඩු වූ එම ධූරයට පත්වූ පියසේන ගමගේ මහතාට නිතිය සාමය හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍යධූරය හිමි වී ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

සෝමවීර චන්ද්‍රසිරි පෙහොට්ටුවෙන් ශ්‍රී.ල.නි.ප යට..

 alt=මහජන එක්සත් පෙරමුණේ උප සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි මහතා
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

හවුල් ආණ්ඩු පාලනයෙන් රටම අනතුරේ, මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට සහය දෙනවා – ජනතා සේවක පක්ෂය

 alt=රටේ ආරක්ෂාව අනතුරේ හෙළන, රාජ්‍ය සම්පත් කුණු කොල්ලයට විකුණන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්තනෝමතික පාලනය නතර කිරීමට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිදු හැකියාවක් නොමැති බව ජනතා සේවක පක්ෂය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

මගේ සහය ඒකාබද්ධ විපක්ෂයට – පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා

 alt=තමන් ඒකාබද්ධ විපක්ෂයට සහය පළකරන බව පසුගියදා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

 Page 877 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්119  « First  ... « 875  876  877  878  879 » ...  Last » 

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට