සත්‍යයේ පුවත් අඩහැරය….

මැතිවරණ සැරසිලි ඉවත් නොකරන පොලිස් ස්ථානාධිපතිවරුන්ට එරෙහිව දැඩි නීති..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණ වෙනුවෙන් සිදුකරනු ලබන සැරසිලි ඉවත් කිරීමට කටයුතු නොකරන අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස්‌ මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති සී. ඩී. වික්‍රමරත්න මහතා අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

සුනාමියට වසර 13 යි, රටපුරා සැමරුම්..

 alt=35000 අධික පුද්ගලයින් පිරිසක් මරුමුවට පත්කරමින් 5000 ක පිරිසක් අතුරුදහන් වන ලද සුනාමි ව්‍යසනයට අදට වසර 13 ක් සපිරේ. සුනාමි ව්‍යසනය 2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වනදා උදෑසන කාලයේ මෙරට මුහුදු ආශ්‍රිත ප‍්‍රදේශයන්ට බලපාන ලදී. වැඩිපුර කියවිමට.. »

මැතිවරණය ගැන හෙට විශේෂ සාකච්ඡාවක්..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් වන කරුණු කිහිපයක් පිළිබදව විශේෂ සාකච්ඡාවක් හෙට (27) කොළඹ, මැතිවරණ කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

සාකච්ඡා සාර්ථකයි, ලබන 30 වනදායින් පසු යළිත් රුසියාවට මෙරටින් තේ..

 alt=රුසියානු බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් පසු මෙරට තේ මිලදී ගැනීමට පනවන ලද තහනම ඉවත් කිරීමට රුසියානු රජය තීරණය කර ඇත. වැඩිපුර කියවිමට.. »

ඉන්දියාවට තරගාවලියේම ජය..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගයේ ජයත් තමන් සතු කරගනිමින් තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (24) සමත් විය. වැඩිපුර කියවිමට.. »

ශ්‍රී ලංකන් සහ මිහින් එයාර් ගැන හොයන්න ජනාධිපති කොමිසමක්..

 alt=ශ්‍රී ලංකන් සහ මිහින් එයාර් යන මෙරට ගුවන් සමාගම් දෙක සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා කොමිසමක් පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත. වැඩිපුර කියවිමට.. »

රත්මලාන ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ තීරණයක්..

 alt=රත්මලාන ගුවන්තොටුපොළ පුළුල් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

නත්තල වෙනුවෙන් සිරකරුවන් 510 කට නිදහස..

 alt=නත්තල් දිනය නිමිති කරගනිමින් සිරකරුවන් 510 දෙනෙකුට නිදහස ලබාදීමට තීරණය කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

අසිරිමත් නත්තල අදයි..

 alt=මානව දයාව ලොව පැවැත්ම කෙරෙහි කෙතරම් බලපාන්නේද යන්න මැනවින් පහදා දුන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදුවූ අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්‍රියෙන් උදාවිය. වැඩිපුර කියවිමට.. »

පළාත් කිහිපයකට මද වැසි, මුහුදු ප්‍රදේශ රළු විය හැකියි..

 alt=අද (24) දිනය තුළ දිවයිනේ පළාත් කිහිපයකටම මද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

 Page 879 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්119  « First  ... « 877  878  879  880  881 » ...  Last » 

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට