සත්‍යයේ පුවත් අඩහැරය….

තේ තහනම ගැන කියන්න මෙරට නියෝජිතයින් පිරිසක් හෙට රුසියාවට, සාකච්ඡාව බදාදා..

 alt=ශ්‍රී ලංකාවට පනවන ලද තේ මිලදී ගැනීමේ තහනම පිළිබදව රුසියාව සමග සාකච්ඡා කිරීම සදහා මෙරට නියෝජිතයින් පිරිසක් හෙට (24)  එරට බලා පිටත්ව යාමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය අනාවරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරට උසස් වීමක් සමග විශ්‍රාම..

 alt=වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර විශ‍්‍රාම ගැන්වීමට ජාතික පොලිස් කොමිසම විසින් නිර්දේශ කර ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

දිවුලපිටියේදී S.T.F නිලධාරීන්ට වෙඩි තැබීමේ උත්සහය, සැකකරුවන් තුන් දෙනෙක් අත්අඩංගුවට..

 alt=පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් හට වෙඩි තබා, ඔවුන් ඝාතනය කිරීමට ආධාර අනුබල දුන්බවට චෝදනා ලද සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

විවිධ අපරාධ සදහා දඩුවම් ලැබූ අය නාමයෝජනා ලයිස්තුවල, නීතිමය පියවර ගන්නවා – පැෆරල් සංවිධානය

 alt=අධිකරණය විසින් මාස තුනකට වඩා සිර දඩුවම් ලැබූ පුද්ගලයින් ද මෙවර පළාත් පාලන මැතිවරණය සදහා නාමයෝජනා ලබා දී ඇත්නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පැෆරල් සංවිධානය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

තැපැල් ඡන්ද අයදුම් කිරීමේ කාලය දීර්ඝ කරන ඉල්ලීම කොමිසම ප්‍රතික්ෂේප කරයි..

 alt=ගුරුවරුන් සදහා තැපැල් ජන්ද අයදුම් කිරීමේ කාලය දීර්ඝ කරන්නැයි ලංකා ගුරු සංගමය විසින් කරන ලද ඉල්ලීම මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

අවසන් බලාපොරොත්තුව හෝ ඉටු වේවිද..? තුන්වන විස්සයි විස්ස තරගය අද..

 alt=තරග තුනකින් සමන්විත සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම අතර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (24) ඉන්දියාවේ මුම්බායි, වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත. වැඩිපුර කියවිමට.. »

චක්‍රලේඛ දමිළ මාධ්‍යයෙනුත් නිකුත් කරන්න, අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් බලධාරීන්ට උපදෙස්..

 alt=උතුරු, නැගෙනහිර ඇතුළු වතුකරයේ දෙමළ මාධ්‍ය පාසල් යම් ගැටළුකාරී තත්ත්වයන්ට මුහුණ දීම නිසා චක්‍රලේඛ දමීළ භාෂාවෙන් නිකුත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. වැඩිපුර කියවිමට.. »

නුවරඑළිය බදුල්ල මාර්ගයේ ස්ථාන කිහිපයක මීදුම් තත්ත්වයක්, සැලකිලිමත් වන්නැයි පොලිසියෙන් ඉල්ලීම්..

 alt=නුවරඑළිය බදුල්ල ප‍්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක අද (23) උදෑසන කාලයේ සිට දැඩි ඝණ මීදුමකින් වැසී ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

කොළොන්නාව නිමාවට නව තෙල් ටැංකි 10 ක්..

 alt=ගබඩා පහසුකම් ඉහළ දැමීමේ අරමුණින් කොළොන්නාව නිමාවේ නව තෙල් ටැංකි සංකීර්ණයක් ඉදිකිරීමට තීරණය කර ඇති බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

බස් රථයක් ඇළකට පෙරළි දෙදෙනෙකු මරුට, 43 ක් රෝහලේ..

 alt=දුරගමන් සේවා බස් රථයක් අද (23) උදෑසනදී රත්නපුර, ඇඹිලිපිටිය මාර්ගයේ දී පෙරළීයාම නිසා පුද්ගලයින් දෙදෙනෙකු මියගොස්, 43 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

 Page 880 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්119  « First  ... « 878  879  880  881  882 » ...  Last » 

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට