සත්‍යයේ පුවත් අඩහැරය….

‘වර්ගීකරණය නොකළ’ Articles

රාජ්‍ය අමාත්‍ය ෆවුසි මහතාට එරෙහි නඩුව ජුනි 25 ට කල් යයි…

Podu Jana Peramunaරාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතාට එරෙහිව ගොනුකර තිබු නඩුව ජුනි 25 වනදා තෙක් කල් තැබිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානයක මහතා අද (23)  නියෝග කළේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බැසිල්ගේ යකඩ බට නඩුවට දින නියමවෙයි…

Podu Jana Peramunaපසුගිය ජනාධිපතිවරණ සමයේ සිදු කලා යැයි පැවසෙන දූෂණ වංචාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබු නඩුව ජූනි මස 4 දින විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (23) නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

A/L අයදුම්පත් භාර ගැනීම අදින අවසන්, විභාග දෙපාර්තමේන්තුව ….

Podu Jana Peramunaමෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දියතලාවේ බස් බෝම්බය පිළිබදව සොයන්න කමිටුවක්, හමුදා මාධ්‍ය ප්‍රකාශක…

Podu Jana Peramunaපසු ගිය 21 වන දින බණ්ඩාරවෙළ, කහගොල්ල ප්‍රදේශයේදී බස් රථයක අත් බෝම්බයක් පිපිරිමෙන් පුද්ගලයින් 19 දෙනෙකුට තුවාල සිදුවිම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට යුධ හමුදාව තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙට සිට කාලගුණයේ යම් වෙනසක් සිදු විය හැක, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව …

Podu Jana Peramunaදැනට දිවයින පුරා බලපා ඇති වියලි කාලගුණික තත්ත්වය හෙට දිනයේදී යම්තාක් දුරකට වෙනස් වී ප්‍රදෙශ කිහිපයකට වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය අදයි…

Podu Jana Peramunaජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය අද (23) පස්වරුවේ කොළඹ, පිහිටි ඔලිම්පික් ආයතනයේදී පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැදවච්චිය සහ තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය දින 4 ක නවතියි..

Podu Jana Peramunaඅත්‍යාවශ්‍ය ඉදිකිරීමක් නිසා මැදවච්චිය සහ තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවන කටයුතු දින 4 ක කාලයක් තාවකාලිකව අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු දිවයිනට කැදවයි..

Podu Jana Peramunaකොටි හිතවාදීන් පිරිසක් විසින් පවත්වන ලද විරෝධතාවයක් අතරතුරදී අභිනයෙන් යමක් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයකට ලක්වූ බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ඉල්ලා අස්වෙයි..

Podu Jana Peramunaබ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කරමින් සිටි අමාරි විජේවර්ධන මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෘජු ආණ්ඩුවක් බිහිකරගැනීමට නොහැකි විධායක බලය කොස්කොටන්නද?, බොදු බල සේනා සංවිධානයෙන් පැනයක්..

Podu Jana Peramunaඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස හැදින්වූ ශ්‍රී ලංකාව මේ වන විට ඉන්දියන් සාගරයේ කදුළු බිංදුව බවට පත්ව ඇති 70 වසරක් පුරා මෙරට පාලනයකළ දේශපාලඥයින් ඊට වගකිවයුතුව ඇති බවත් බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 845 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්119  « First  ... « 843  844  845  846  847 » ...  Last » 

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට