සත්‍යයේ පුවත් අඩහැරය….

මධ්‍යම පරිසර අධිකාරියට නව සභාපතිවරයකු පත් කෙරේ…

Podu Jana Peramunaමධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පත්වී ඇත. වැඩිපුර කියවිමට.. »

පාසල් පෝෂණ වැඩසටහනට තව පාසල් 1000 ක් නම් කෙරේ…

Podu Jana Peramunaමේ වසරේදී අලුතින් පාසල් 1000 ක් සදහා පාසල් පෝෂණ වැඩසටහන ලබා දීමට අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යංශය අතර පැවති සාකච්ඡාවකදී තීරණය කර ඇත. වැඩිපුර කියවිමට.. »

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය ලබන 04 දින විවාදයට …

Podu Jana Peramunaඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව පසුගිය (21) දින කතානායකවරයාට භාර දී ඇති අතර එය ලබන මස 04 වන දින පාර්ලිමේන්තුවේදී විවාදයකට ගනිමින් ඡන්දය විමසීමට පක්‍ෂ නායකයෝ තීරණය කර ඇත. වැඩිපුර කියවිමට.. »

කටුනායක ගුවන් තොටුපළේ ආරක්ෂක ප්‍රධානියාව සිර කර නිලධාරීන් විරෝධතාවයේ..

Podu Jana Peramunaතම නිලධාරීන් 36 දෙනෙකු සදහා හදිසියේ ස්ථාන මාරුවීමක් ලබාදීමට එරෙහිව කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විරෝධතාවයක් දියත් කර ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

කොළඹ ප්‍රථම පුරපතිනිය වැඩ භාර ගනී..

Podu Jana Peramunaකොළඹ මහනගර සභාවට පත් වූ ප්‍රථම පුරපතිනිය ලෙස ඉතිහාස ගතවෙමින් හිටපු අමාත්‍යවරියක වූ රෝසි සේනානායක මහත්මිය අද (22) දින සිය ධූරයේ වැඩ භාර ගෙන ඇති බව වාර්තා වේ.


වැඩිපුර කියවිමට.. »

නියෝජ්‍ය ඇමැති තෙවරප්පෙරුම ඉල්ලා අස්වේ…

Podu Jana Peramunaඑක්‌සත් ජාතික පක්‌ෂ බුලත්සිංහල ආසන සංවිධායක ලෙස කටයුතු කල නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. වැඩිපුර කියවිමට.. »

ලෝක ජල දිනය අදයි…

Podu Jana Peramunaලෝක ජල දිනය සැමරීමේ ජාතික උත්සවය අද (22) දින පෙ.ව.9.00 ට කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විය. වැඩිපුර කියවිමට.. »

අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්..

Podu Jana Peramunaකරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (22) දහවල් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

හලාවත – කොළඹ ​පුද්ගලික බස්රථ සේවකයින් වර්ජනයක..

Podu Jana Peramunaහලාවත සිට කොළඹ දක්වා ධාවනය කරන ​පුද්ගලික බස්රථ සේවකයින් මේ වන විට වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

“සයිටම්” අහෝසි යැයි කියන ආණ්ඩුව මුළු රටම රැවටීමකට ලක්කරලා – සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය

Podu Jana Peramunaමාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන බවට ව්‍යාජ ප්‍රකාශ නිකුත් කරමින් රටේ ජනතාව රැවටීමකට ලක්කර ඇති වත්මන් ආණ්ඩුව, එම වෛද්‍ය විද්‍යාලය අහෝසි නොකර එය ආරක්ෂා කරමින් ඉදිරියටත් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බව සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය චෝදනා කර සිටියි. වැඩිපුර කියවිමට.. »

 Page 828 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්119  « First  ... « 826  827  828  829  830 » ...  Last » 

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට