සත්‍යයේ පුවත් අඩහැරය….

බගවන්තලාව, ටින්සින් වතුයායේ වතුකම්කරුවන් පිරිසකට බඹර ප‍්‍රහාරයක්..

Podu Jana Peramunaබගවන්තලාව, ටින්සින් වතුයායේ වතුකම්කරුවන් පිරිසකට බඹර ප‍්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

දුම්රිය සේවයේ දුර්වලතා ගැන අවධානය යොමු නොකර මගී ප්‍රවාහන ගාස්තුව ඉහළ දැමීමේ තීරණය හෙළා දකිනවා – දුම්රිය වෘත්තීය සමිති සන්ධානය

Podu Jana Peramunaමෙරට දුම්රිය සේවය තුළ පවතින දුර්වලතා සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොකර දුම්රිය ගාස්තු වැඩිකිරීමට බලධාරීන් විසින් ගෙන ඇති තීරණය දැඩිව හෙළා දකින බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

දෙහිවල – ගල්කිස්ස මහ නගර සභා නගරාධිපති ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට..

Podu Jana Peramunaදෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපති ධුරය සදහා අපේක්ෂකයෙකු පත්කරගැනීම වෙනුවෙන් පවත්වන ලද ජන්දයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලගේ ස්ටැන්ලි ඩයස් මහතා ජයග්‍රහණය කර ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ අර්බුද වහා විසදනු, අන්තරය අද වීථි බසියි..

Podu Jana Peramunaවිශ්වවිද්‍යාල ක්ෂේත්‍රය තුළ මේ වන විට උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වයට වහාම විසදුම් ලබාදෙන ලෙස බලකරමින් අද (26) කොළඹදී දැවැන්ත විරෝධතාවයක් පවත්වන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

පුද්ගලික රෝහල් මිල නියාමනය කිරීමේ වැඩපිළිවෙළ ඉදිරි දෙසතියේ කරළියට..

Podu Jana Peramunaපුද්ගලික රෝහල් මගින් රෝගීන් ප්‍රතිකාර ලබාගැනීමේදී අය කරනු ලබන මිල ගණන් නියාමනය කිරීම කෙසේ කළයුතු ද යන්න සම්බන්ධයෙන් ඉදිරි සති දෙකක කාලය තුළ අනාවරණය කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

ජාතික සංවිධාන එ්කාබද්ධව සිංහලයින් වෙනුවෙන් පක්ෂයක් පිහිටුවනවා – සිංහලේ ජාතික සංවිධානය

Podu Jana Peramunaමෙරට තුළ සෑම ජාතියකටම පක්ෂයක් පවතින නමුත් රටේ බහුතරයක් වන සිංහලයින්ට එක්වීම සදහා නිවැරදි දේශපාලන පක්ෂයක් නොමැති බැවින් නව පක්ෂයක් පිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බව සිංහලේ ජාතික සංවිධානය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

හමුදා සාමාජිකයින් ගංජා වගාවට සැරසේ..

Podu Jana Peramunaආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කංසා වගා කිරීම සඳහා වූ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කල යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත. වැඩිපුර කියවිමට.. »

පකිස්ථාන සංචාරය අවසන් කර ජනපති යලිත් දිවයිනට …

Podu Jana Peramunaපසුගිය දින තෙදින නිල සංචාරය සදහා පකිස්ථාන බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රී 9.40 ට පමණ මෙරටට පැමිණ ඇත. වැඩිපුර කියවිමට.. »

GMOA සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර හමුවක් හෙට…

Podu Jana Peramunaසිය සංගමයේ පවතින ගැටළු පිළිබදව හෙට (26) දින සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ සාකච්ඡා කර නිශ්චිත විශදුමකට පැමිණෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. වැඩිපුර කියවිමට.. »

විදුලි ඉල්ලුම සීමාව ඉක්මවයි…

Podu Jana Peramunaමේ දින වල දිවයින පුරා පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් ජල විදුලිය ලබා දීමේ ගැටලුකාරී තත්ත්වයක් උද්ගතවී ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසනවා. වැඩිපුර කියවිමට.. »

 Page 826 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්118  « First  ... « 824  825  826  827  828 » ...  Last » 

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට