සත්‍යයේ පුවත් අඩහැරය….

“පෙට් ස්කෑන් යන්ත්‍රය” සූදානම්, ලබන 01 වැනිදා සිට ජනතා අයිතියට..

Podu Jana Peramunaපිළිකා රෝගය සියුම්ව හඳුනාගත හැකි, මෙරට පරිත්‍යාගශීලීන්ගේ ආධාර මගින් මෙරට සදහා මිලදී ගත “පෙට් ස්කෑන් යන්ත්‍රය” ලබන අප්‍රේල් 01 වැනිදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

අගමැතිට එරෙහි විශ්වාසභංගය ගැන කථා කරන්න හෙට විශේෂ පක්ෂ නායක රැස්වීමක්..

Podu Jana Peramunaකථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (28) පෙරවරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ඉන්ධන මිල ඉහළ දමන්නේ නෑ, ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහතික වෙයි..

Podu Jana Peramunaකිසිදු අයුරකින් ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු නොකරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

මිල සූත්‍රයේ මුවාවෙන් ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දැමීමේ උත්සාහයක යෙදී සිටිනවා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaඉන්දියානු ඔයිල් සමාගමට ඉන්ධන මිල වැඩි කිරීම සදහා අවස්ථාව සලසා දුන් වත්මන් ආණ්ඩුව, ඉදිරි දින කිහිපය තුළ ඛනිජ තෙල් සංස්ථාවටද ඉන්ධන මිල වැඩි කිරීම සදහා අනුමැතිය ලබාදෙනු ඇති බවත් මිල සූත්‍රයට මුවාවී ආණ්ඩුව මෙම කටයුතු සිදුකරන බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

මංගල සභා වාරය කල් යයි, හලාවත නගර සභාව උණූසුම්….

Podu Jana Peramunaඝන පූර්ණය නොමැති නිසා හලාවත නගර සභාවේ මංගල සැසි වාරය කල් දැමීමට වයඹ පළාත් පාලන කොමසාරිස් සී.ඩබ්ලිව්.ජයසිංහ මහතා අද (27) දින කටයුතු කර ඇත. වැඩිපුර කියවිමට.. »

යුධ හමුදා ක්‍රිකට් පිලට ජාත්‍යන්තර ක්‍රිකට් සංචාර වරම් ලැබේ…

Podu Jana Peramunaමැලේසියා ක්‍රිකට් සංගමයේ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම පසුගිය දින මැලේසියාව බලා පිටත්ව ගොස් ඇත. වැඩිපුර කියවිමට.. »

රාජ්‍ය සේවකයින්ගේ වගකීම ජනපති පෙන්වා දෙයි …

Podu Jana Peramunaශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමයේ 35 වන වාර්ෂික මහා සමුළුව ඊයේ (26) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නෙථම් පොකුණ රගහලේදී පැවැත්වීය. වැඩිපුර කියවිමට.. »

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල හෙට..

Podu Jana Peramunaපසුගිය වසරේ දෙසැම්බර් මස පැවති මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (28) නිකුත් කිරීමට නියමිතව ඇති බව විභාග දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

රනිල්ට එරෙහි විශ්වාසභංගයට සහය නෑ – ද්‍රවිඩ ජාතික සන්ධානය

Podu Jana Peramunaඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහය නොදෙන බව ද්‍රවිඩ ජාතික සන්ධානය පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

ග්ලයිෆොසෙට්‌ තහනම ඉවත් කළහොත් ජනතාව සමග වීථි බැස විරෝධය පළකරනවා – පූජ්‍ය අතුරලියේ රතන හිමි

Podu Jana Peramunaවසවිසෙන් තොර රටක් බිහි කිරීමේ අරමුණින් පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය ලබාදුන් බැවින් ග්ලයිෆොසෙට්‌ තහනම ඉවත් කළහොත් ජනතාව සමග වීථි බැස ඊට විරෝධය පළකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

 Page 825 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්118  « First  ... « 823  824  825  826  827 » ...  Last » 

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට