සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික ආණ්ඩුව ඉදිරියටත් වලංගුයි …

Podu Jana Peramunaජාතික ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාමට තීරණය කල බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (21) පාර්ලිමේන්තුවේදී සදහන් කර ඇත. වැඩිපුර කියවිමට.. »

2018 A/L අයදුම්පත් භාර ගැනීම 23 දායින් අවසන් …

Podu Jana Peramuna2018 අ.පො.ස. උසස් පෙළ විභාගයේ අයඳුම්පත් බාර ගැනීම සදහා අපේක්ෂකයින් හට ලබා දී තිබූ කාලසීමාව 2018.02.23 දිනෙන් අවසන් වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත. වැඩිපුර කියවිමට.. »

දුම්රිය රියදුරන් දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයකට සූදානම්..

Podu Jana Peramunaදුම්රිය රියදුරන් දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක් කි‍්‍රයාත්මක කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

කාන්තා නියෝජනය ඉවත් වෙයි…

Podu Jana Peramunaපළාත් පාලන ආයතනවල සභා ස්ථාපිත කිරිමේ දී අනිවාර්ය කර තිබු 25% ක් වු කාන්තා නියෝජනය නොසළකා හැරීමට දේශපාලන පක්ෂ නායකයින් තීරණය කර ඇත. වැඩිපුර කියවිමට.. »

ගෑස් මිල ඉහල යන ලකුණු…

Podu Jana Peramunaලෝක වෙළඳපළේ ගෑස් මිල ගණන් ඉහළ යාම සහ රුපියලේ අගය අවප‍්‍රමාණයක් වීම හේතුවෙන් ගෑස් මිල වැඩි කල යුතු බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා සදහන් කර සිටියි. වැඩිපුර කියවිමට.. »

නවීණ තාක්ෂණික උපකරණ භාවිතයට රේගුව තීරණය කරයි..

Podu Jana Peramunaදියුණු තාක්ෂණික උපකරණ භාවිතා කරමින් විවිධ රටවල රේගු කටයුතු සිදු කරනු ලබන අතර මෙරටදී ද එම තාක්ෂණය උපයෝගි කරගනිමින් රේගු කටයුතු සිදු කිරීමට ශ්‍රී ලංකා රේගුව තීරණය කර අැත. වැඩිපුර කියවිමට.. »

බණ්ඩාරවෙලදී බස් රථයක් ගිනි ගනී…

Podu Jana Peramunaයාපනයේ සිට දියතලාව දක්වා ධාවනය වූ බස් රථයක් බණ්ඩාරවෙළ කහගොල්ල ප්‍රදේශයේදී හදිසියේම ගිනි ගෙන ඇත. වැඩිපුර කියවිමට.. »

නිදහස් කුසලාන විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය ලබන 06 වනදා ඇරඹෙයි..

Podu Jana Peramunaශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව ඇති නිදහස් කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය ලබන මාර්තු මස 06 වැනිදා ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත. වැඩිපුර කියවිමට.. »

කැබිනට් මණ්ඩලය රැස්වෙයි..

Podu Jana Peramunaඅද (20) උදෑසන කාලයේ කැබිනට් මණ්ඩලය රැස්වී ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

රටට හිතැති ආණ්ඩුවක් පත්කරන්නැයි ජනතා ජයග්‍රහණය සදහා මහජන මධ්‍යස්ථානයෙන් ජනාධිපතිවරයාට ඉල්ලීමක්..

Podu Jana Peramunaඅර්බුදකාරී මෙන්ම තීරණාත්මක අවස්ථාවකට එළඹ ඇති රට ඉන් මුදවා ගැනීමට මෙරට විධායක ජනාධිපතිවරයාට කිසිදු ආකාරයක වුවමනාවක් හෝ අවශ්‍යතාවයක් නොමැති ආකාරයක් පෙනී යන බව ජනතා ජයග්‍රහණය සදහා මහජන මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

 Page 846 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්118  « First  ... « 844  845  846  847  848 » ...  Last » 

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට