සත්‍යයේ පුවත් අඩහැරය….

රටේ දේශපාලන තත්ත්වය ගැන අද සවස පාර්ලිමේන්තුවේ විවාදයක්..

Podu Jana Peramunaඅද (19) සවස 4.00 සිට 7.00 දක්වා පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

විස්සයි විස්ස තරගාවලියේ ජයත් ශ්‍රී ලංකාවට..

Podu Jana Peramunaසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශය අතර පැවති දෙවන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස තරඟයේ ජයත් තමන් සතුකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියද 2-0 ක් ලෙස ජයගන්නා ලදී. වැඩිපුර කියවිමට.. »

විශ්‍රාමික චිත්‍රපට කලාකරුවන් හා කාර්මිකයින්ගේ මාසික දීමනාව ඉහළට..

Podu Jana Peramunaවයස අවුරුදු 60 සම්පූර්ණ කරන ලද චිත්‍රපට කලාකරුවන් හා කාර්මිකයින් සඳහා ලබා දෙන මාසික දීමනාව ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ජ’පුර කුලපති ලෙස පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි පත්වෙයි..

Podu Jana Peramunaශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය සදහා අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් පත්කර ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ජනපති සහ ශ්‍රී.ල.නි.ප මැති ඇමතිවරුන් අතර අද සාකච්ඡාවක්..

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ආණ්‌ඩු පක්‍ෂයේ අමාත්‍යවරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර අද (19) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. වැඩිපුර කියවිමට.. »

පක්ෂය ගැන කළකිරුණු රංගේ බණ්ඩාර තනතුරු අතහරියි..

Podu Jana Peramunaමාධ්‍ය වෙත ලිපියක් යොමු කරමින් සිය පක්ෂ සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

කෘතීම වැසි ලබාදීමේ සමුළුව හෙට කොළඹදී …

Podu Jana Peramunaවිදුලිබලාගාර ආශ‍්‍රිත ජලාශයන් වෙත කෘතීම වැසි ලබාදීම පිළිබඳව තාක්ෂණික දැනුම ලබාදීමේ ජාත්‍යන්තර සමුළුව හෙට (19) කොළඹදී පැවැත්වීමට නියමිතව ඇත. වැඩිපුර කියවිමට.. »

හමුදා සේවයෙන් පලා ගිය සෙබලුන් 2764 අත්අඩංගුවට ….

Podu Jana Peramunaයුද්ධය පැවති වකවානුවලදී යුධ හමුදාවෙන් පලා ගිය සෙබලුන්ට රාජකාරීයට වාර්තා කර නීත්‍යනුකූලව ඉවත්ව යන ලෙසට පසු ගිය වසරේ ඔක්තෝබර් මාසය දක්වා පොදු සමා කාලයක් ලබා දී තිබූ අතර එය නොවැම්බර් මස 23 වනදායින් අවසන් වී ඇත. වැඩිපුර කියවිමට.. »

මෙරට විසිතුරු මසුන් නිෂ්පාදනයට නාරා ආයතනයේ සහය..

Podu Jana Peramunaඉදිරියේදී නාරා ආයතනයේ සහයෝගය ඇතිව මෙරට විසිතුරු මසුන් නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කර ඇත. වැඩිපුර කියවිමට.. »

රනිල් නොගියොත් ජාතික ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධීන වෙන්න ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරුන් පිරිසක් තීරණය කරයි..

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සිය ධූරයෙන් ඉවත් නොවන්නේ නම් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීනව කටයුතු කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් තීරණය කර ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

 Page 848 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්119  « First  ... « 846  847  848  849  850 » ...  Last » 

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට