සත්‍යයේ පුවත් අඩහැරය….

පිරිසිදු, නීතිගරුක අපේක්ෂකයින් පළාත් පාලන ආයතනයන්ට පත්කර ගැනීමට ජනතාව වගබලා ගතයුතුයි – මාර්තු ‍12 ව්‍යාපාරය

 alt=ඉදිරි මැතිවරණයේදී ගම සංවර්ධනය කළහැකි, නීතිගරුක, පිරිසිදු නායකයින් පළාත් පාලන ආයතන වලට පත්කරගැනීම සදහා මෙරට ජනතාව කල්පනාකාරීව සිය ඡන්දය භාවිතාකළයුතුව ඇති බව මාර්තු ‍12 ව්‍යාපාරය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

ජනාධිපති ධූරකාලය ගැන අධිකරණය තීන්දුව ජනතා ජයග්‍රහණයක් – ජාතික සංවිධානය එකමුතුව

 alt=ජනාධිපතිවරයාගේ ධූරකාලය සම්බන්ධයෙන් අධිකරණය විසින් ලබාදෙන ලද තීරණය, වත්මන් ආණ්ඩුවේ පැවැත්වීම කෙරෙහි දැඩිලෙස බලපාන දේශපාලනය උඩුයටිකුරු කරන ලද්දක් මෙන්ම ජනතා ජයග්‍රහණයක් වන බව ජාතික සංවිධානය එකමුතුව අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

වැටුප් වර්ධක වසර 03 ක සිට නෑ, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයින් වර්ජනයේ…

 alt=ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයින් හට වසර 3කට වරක් හිමිවන වැටුප් වර්ධකය මෙතෙක් ලබාදීමට අදාල බලධාරීන් කටයුතු කර නොකිරීම හේතුවෙන් අද (16) රත්මලාන ජාතික ජල සම්පාදන මණ්ඩලය ඉදිරිපිටදී සියලු සේවකයින් උද්ඝෝෂණයක නිරතවූ බව ජල සම්පාදන වෘත්තීය සමිති එ්කාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක සඳහන් කරයි.

ඉල්ලීම් වලට විසදුම් නෑ, නොදන්වා වර්ජනයකට එනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් සදහා මෙතෙක් විසදුම් නොලැබීම නිසා ලබන 22 දා සිට රට පුරා දීපව්‍යාප්ත වැඩවර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවා සිටියි. වැඩිපුර කියවිමට.. »

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පංති වර්ජනයක…

 alt=පසු ගිය දින යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් සිසුන් හතර දෙනෙකු තුවාල ලැබ ඇති අතර එම සිදුවීම මුල්කර ගනිමින් එම විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ 3 වන හා 4 වන වසරවල සියලුම සිසුන්ගේ පන්ති තහනමකට ලක් කිරීමට විශ්වවිද්‍යාල බලධාරීන් කටයුතු කර ඇත. වැඩිපුර කියවිමට.. »

මේ සෝභිත හිමියන්ගේ චින්තනය ක්‍රියාත්මක කිරීමට නැවත සංවිධානය විය යුතු කාලය යි – සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යාපාරය.

 alt=අති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දස වැදෑරුම් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවීමට සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සදහා නැවත සංවිධානගත වීමට කාලය එලඹ ඇතැයි සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යාපාරය පවසයි. වැඩිපුර කියවිමට.. »

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු හා නව සභාපතිවරයකු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි…

 alt=ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (15) දින නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු හා නව අභියාචනාධිකරණ සභාපතිවරයකු පත්කර ඇත. වැඩිපුර කියවිමට.. »

වත්මන් ජනාධිපතිගේ ධූර කලය වසර 5 යි…

 alt=පසු ගිය 09 වනදා වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිය ධූර කාලය වසර 5ක්ද නැතිනම් 6ක්ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් කර තිබූ අතර ඊයේ (15) දින ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5 ක් බවට දැනුවත් කර ඇත. වැඩිපුර කියවිමට.. »

වසර 18 පසු ලංකා සිතියමේ වෙනසක්…

 alt=ශ්‍රී ලංකා වෙරල තීරයේ මේ වන විට වෙනස්කම් රැසක් සිදුව ඇති බැවින් එය අලුතින් සකස් කිරීමට ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. වැඩිපුර කියවිමට.. »

මත්පැන් භාවිතය ඉහළ දමන ආණ්ඩුවේ නව නීති වලට දැඩි විරෝධය පළකරනවා – පැවිදි හඩ සංවිධානය

 alt=වත්මන් ආණ්ඩුවේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් පවසා සිටින පන්සිල් රකින සමාජය සහ ලිච්ඡවි පාලනය මැතිවරණ රැස්වීම් වලට පමණක් සීමාවී තිබෙන බව පැවිදි හඩ සංවිධානය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

 Page 864 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්118  « First  ... « 862  863  864  865  866 » ...  Last » 

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට