සත්‍යයේ පුවත් අඩහැරය….

භූමිතෙල් තොග අලෙවිය තහනම්..

 alt=තොග වශයෙන් භූමිතෙල් අලෙවි කිරීම ඊයේ (22) සිට ක්‍රියාත්මක වන පිරිදි තහනම් කර ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

ශ්‍රී ලංකා පොලිසිය ගොඩගන්න බ්‍රිතාන්‍ය පොලිස්‌ නිලධාරීන්ගේ සංගමයේ හිටපු ප්‍රධානියා එයි..

 alt=බ්‍රිතාන්‍ය පොලිස්‌ නිලධාරීන්ගේ සංගමයේ හිටපු ප්‍රධානී, බ්‍රිතාන්‍ය හිටපු පොලිස්‌ නිලධාරි හියු ඔර්වේ මහතා ලබන මාසයේදී මෙරටට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකගේ බිරිද යළි රිමාන්ඩ්..

 alt=ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ වන හෂිනි රත්නායක මහත්මිය ලබන 26 වනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (17) නියෝග කරන ලදී. වැඩිපුර කියවිමට.. »

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිතට විදෙස්ගත වන්න අධිකරණයෙන් අවසර..

 alt=ලබන 18 සිට මාර්තු මස 03 වනදා තෙක් සමුළුවකට සහභාගී වීමට තමන්ට විදෙස්ගත වීම සදහා අවසර ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා විසින් කරන ලද ඉල්ලීමට කොළඹ මහාධිකරණය විසින් අවසර ලබාදී ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

නීති විරෝධී රත්‍රං අරන් ඉන්දියාවට පනින්න ගිය දෙදෙනෙකු දැලේ..

 alt=නීති විරෝධී ලෙස රුපියල් මිලියන 50 ක් පමණ වටිනා රත්‍රං තොගයක් රැගෙන ඉන්දියාව දක්වා ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මෙරට උතුරු මුහුදු සීමාව තුළ අත්අඩංගුවටට ගෙන ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

“සයිටම්” අර්බුදය ගැන කථාකරන්න හිටපු ජනාධිපති සහ ජයේ වෛද්‍ය පීඨ දෙමාපිය සංසදය අතර විශේෂ හමුවක්..

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අද (17) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවන බව රජයේ වෛද්‍ය පීඨ දෙමාපිය සංසදය අනාවරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය අද..

 alt=2018 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වනු පළමු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (17) පැවැත්වේ. වැඩිපුර කියවිමට.. »

පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත්ගේ දියණිය ඩෙංගු උණෙන් මියයයි..

 alt=පොළොන්නරු දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත් මහතාගේ දියණිය ඩෙංගු උණ රෝගය හේතුවෙන් ඊයේ (16) අළුයම අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

එක්සත් ජාතික පක්ෂ මංගල රැළිය හෙට මහනුවර දී..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය අරමුණු කරගත් එක්සත් ජාතික පක්ෂයේ මංගල ප්‍රචාරක රැළිය හෙට (18) මහනුවර දී පැවැත්වීමට නියමිතව ඇත. වැඩිපුර කියවිමට.. »

විදුලි සේවකයින් අද විරෝධතාවයක..

 alt=ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (17) දහවල් දැවැන්ත විරෝධතාවයක් පවත්වන බව ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අනාවරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

 Page 863 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්118  « First  ... « 861  862  863  864  865 » ...  Last » 

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට