සත්‍යයේ පුවත් අඩහැරය….

‘වර්ගීකරණය නොකළ’ Articles

කතානායකවරයාට එරෙහි විශ්වාසභංගය ලබන 5දා බාරදෙයි…

Thissaකතානායකවරයාට එරෙහිව විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් විසින් අත්සන් කෙරුණු විශ්වාසභංග යෝජනාව ලබන 5දා බාරදීමට නියමිත බව පා.ම. ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්ධන ගාස්තු සංශෝධනයක් අද මධ්‍යම රාත්‍රියේදී…

Thissaඅද (04) දින ඉන්ධන මිල සුත්‍යයට අනුව සංශෝධනයක් සිදුවනු ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී.ල.නි.ප. ප්‍රමුඛ නව සන්ධානය ලබන සතියේ පිහිටුවයි..

Thissaශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය ලබන සතියේ දී පිහිටුවීමට පියවර ගන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බිත්තර සඳහා උපරිම මිලක් නියම කෙරේ ..

Thissaබිත්තර නිෂ්පාදකයින් හා වෙළෙඳ මාෆියාව විසින් මහජනතාව අනිසි ලෙස ගසා කෑම වැළැක්වීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට පියවර ගන්නැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යෝජනා කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ වැඩසටහන සමඟ පාඨලි රුසියානු තානාපති හමුවට…

Thissa‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ වැඩසටහන රුසියානු තානාපතිවරයාට භාරදීමට පාඨලී චම්පික රණවක මහතා කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස්පති පත්කිරීම නීතිය උල්ලංගනය කිරීමක්, ස.ජ.බ.යෙන් ජනපතිට චෝදනා…

Thissaපොලිස්පත් දේශබංදු තෙන්නකෝන් මහතා පත් කිරීම සම්පූර්ණයෙන්ම නීතිය අමු අමුවේ උල්ලංගනය කිරීමක් බව නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් කිහිපයකට වැසි සහිත කාලගුණයක් ..

Thissaනැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දියානු සාගරයේ නාවික නිදහස ආරක්ෂා කිරීමට රටක් ලෙස පෙනී සිටිනවා – ජනපති ..

Thissaඉන්දියානු සාගරයේ නාවික නිදහස ආරක්ෂා කිරීම අරමුණු කරගත් උපාය මාර්ගික ස්ථාවරත්වයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්වාසභංගය පරාජය කළත් කතානායකගේ ක්‍රියාකලාපය සමාජගත කරනවා, කිරිඇල්ලගෙන් ප්‍රකාශයක්…

Thissaඉදිරි ජනාධිපතිවරණය සඳහා ස.ජ.බ.යේ අශ්වයා සුදානම් බව ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගාන්ධි ඝාතනයේ වැරදිකරු අවසන් ගමන් යයි…

Thissaහිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වූ ටී. සුදේන්ද්‍රරාජා නොහොත් ශාන්තන් චෙන්නායි රෝහලකදී මියගොස් ඇති බව වාර්තාවේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 8 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්118  « First  ... « 6  7  8  9  10 » ...  Last » 

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට