සත්‍යයේ පුවත් අඩහැරය….

‘වර්ගීකරණය නොකළ’ Articles

ශ්‍රී ලංගම සේවක නිවාඩු අවලංගුයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩ‍ල සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමාත්‍ය මලික් සමරවික්‍රම, එක්‌සත් ජාතික පක්‌ෂ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

Podu Jana Peramunaඑක්‌සත් ජාතික පක්‌ෂයේ සභාපති, උපාය මාර්ග සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික්‌ සමරවික්‍රම මහතා සිය පක්ෂ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවේ ඉන්නවාද, නැද්ද? ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද..

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (09) රාත්‍රියේදී පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අළුත් අවුරුද්දට අතිරේක බස් සහ දුම්රියන්..

Podu Jana Peramunaවිශේෂ බස් සහ දුම්රිය සේවාවක් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය ලබාගත් ජයග්‍රහණය, විශ්වාසභංගය නිසා මස්තබාල්දු වුනා – පුරවැසි සංවිධාන එකමුතුව

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙනඑන ලද විශ්වාසභංග යෝජනාව සම්බන්ධ ඡන්ද විමසිමෙන් පසු අගමැතිවරයා පිළිබදව වන විශ්වාසය තහවුරු වී ඒකාබද්ධ විපක්ෂය පිළිබදව කිසිදු විශ්වාසයක් නොමැති බව සනාථ වූ බව පුරවැසි සංවිධාන එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රියදුරු බලපත‍්‍රය ලබාගැනීමේ ලිඛිත විභාගය ඩිජිටල් ක‍්‍රමයට..

Podu Jana Peramunaරියදුරු බලපත‍්‍රය ලබාගැනීම සදහා වන ලිඛිත විභාගය ලබන මැයි මස සිට ඩිජිටල් ක‍්‍රමයට පැවැත්වීමට තීරණය කර ඇති බව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුහුදු ප්‍රදේශ වලට වැසි..

Podu Jana Peramunaනැගෙනහිර, ගිණිකොන සහ දකුණු මුහුදු ප්‍රදේශ වලට ඉදිරි කාලය තුළ වැසි ඇතිවිය හැකි බව ව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එජාපයේ ඉහළ තනතුරු 05 ක වෙනසක් ළගදීම..?

Podu Jana Peramunaලබන 30 වන දිනට පෙර පක්ෂයේ ප්‍රධාන තනතුරු පහක වෙනසක් සිදුකිරීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැඩ තහනම් කල 07 දෙනාගේ සේවය යලි පිහිටුවන්න, ලංකා විදුලි සේවක සංගමය…

Podu Jana Peramunaලංකා විදුලි බල මණ්ඩලය තුළ සිදුවූවා යැයි කියන බරපතල මුල්‍ය වංචා සහ දූෂණයන් සම්බන්දයෙන් සොයා බලා එයට එරෙහිව පියවර ගන්නා ලෙස බලධාරීන් දැනුවත් කිරීම සදහා අද (06) දින මරදාන, සමාජීය හා සාමයික කේන්ද්‍රෙය්දී මාධ්‍ය හමුවක් පවත්වන ලදි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සතොස හිටපු සභාපති නලින් රුවන්ජීව FCID අත්අඩංගුවට ….

Podu Jana Peramuna2015 වසරේ සිදුවූවා යැයි කියන සිදුවීමකට අදාළව සතොස ආයතනයේ හිටපු සභාපති නලින් රුවන්ජීව ප්‍රනාන්දු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (06) දින අත්ඩංගුවට ගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 819 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්118  « First  ... « 817  818  819  820  821 » ...  Last » 

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට