සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි 18th, 2017

ත්‍රිරෝද රථ පිළිබද නව පනතට විරෝධය පළ කරනවා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 /><span style=මෙරට ත්‍රිරෝද රථ සේවාව බහු ජාතික සමාගම් වෙත පැවරීම සිදුවන, වත්මන් අාණ්ඩුව විසින් නිකුත් කළ ත්‍රිරෝද රථ සම්බන්ධ නව නීති හදුන්වාදෙන ලද අතිවිශේෂ පනතට විරෝධය පළ කරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමාත්‍ය කබීර් හෂීම්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

 /><span style=ඒ 350-900 එයාර් බස් වර්ගයේ ගුවන් යානා තුනක් මිලදී ගැනීමේ ගනුදෙනුව අවලංගු කිරීම නිසා රජයට අැමෙරිකානු ඩොලර් මිලියන 98 ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය අද (18) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යහපාලන අාණ්ඩුවේ දත් එකින් එක ගැලවෙමින් යනවා, 27 වනදා ඉතිරි දතුත් ගැලවී අාණ්ඩුවේ කඩා වැටීම අාරම්භ වේවි – ඒකාබද්ධ විපක්ෂය

 /><span style=වත්මන් යහපාලන අාණ්ඩුවේ දත් මේ වන විට එකින් එක ගැලවෙමින් පවතින බවත්, ලබන 27 වනදා නුගේගොඩදී පැවැත්වෙන ජන රැළියෙන් පසු ඉතිරි දත්ද ගැලවී අාණ්ඩුවේ කඩා වැටීම අාරම්භ වනු අැති බවත් ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මිනුවන්ගොඩ–කොළඹ සහ කොළඹ–කුරුණෑගල පුද්ගලික බස් සේවකයින් වර්ජනයක..

 /><span style=බස් මාර්ග කිහිපයක පුද්ගලික බස් සේවකයින් විසින් මේ වන විට වර්ජනයක් අාරම්භ කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස්පති නේපාලයට, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වැඩ බැලීමට..

 /><span style=23 වරටත් පැවැත්වෙන් ආසියානු කලාපීය පොලිස් ප්‍රධානීන්ගේ සමුළුවට සහභාගීවීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (17) නේපාලය බලා පිටත්ව ගොස් අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අනිද්දා සිට වැසි අැති වනු අැතැයි බලාපොරොත්තු වෙනවා, නියගය අවම කරන්න මදි වේවි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

 /><span style=අනිද්දා (20) සිට දිවයිනේ බොහෝ ප්‍රදේශයන්ට වැසි ඇති වනු අැති නමුත් රටතුළ පවතින නියග තත්ත්වය අවම කිරීමට අදාළ වැසි ප්‍රමාණවත් නොවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලොතරැයි පතක මිල යළි රුපියල් 20 ක් වෙයි..

 /><span style=ජනාධිපතිතුමාගේ තීරණයකට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ලොතරැයි පතක මිල යළි රුපියල් 20 තෙක් අඩු කිරීමට තීරණය කර අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නඩු විභාගයක සාක්ෂි ලබා දීමට අැවිත් නෑ, රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායකට සිතාසි..

 /><span style=නීති විරෝධී අාකාරයෙන් අලි පැටවකු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වන නඩු විභාගයක සාක්ෂි ලබා දීම සදහා අධිකරණයේ පෙනී නොසිටි රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාට ලබන මාර්තු 16 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ (17) නියෝග කර අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2017
M T W T F S S
    පෙබ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට