සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි 19th, 2017

අැතැම් ප්‍රවෘත්ති වලින් අධිකරණයට අපහාස වෙලා, ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘට නෙතිසී..

 /><span style=ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට අධිකරණය ඉදිරියේ පෙනී සිටින්නැයි නෙතිසී නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (19) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සයිටම් උපාධිය පිළිගත්තොත් වෙෙද්‍ය සභාවේ අනුමැතිය නොමැති අායතනයකින් නිල වෙෙද්‍යවරු බිහිකරන ලෝකයේ පළමු හා එකම රට ශ්‍රී ලංකාව වේවි – රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය

 /><span style=රටක වෙෙද්‍ය සභාව යනු එරටෙහි සෞඛ්‍ය අංශය මනාව පවත්වාගෙන යාම සදහා පනතක් මගින් පිහිටුවන ලබන පිළිත් මූලික සිද්ධාන්තයක් වන අතර එම සභාවෙහි අනුමැතියකින් තොරව වෙෙද්‍ය විද්‍යාලයක් පවත්වාගෙන යාම හෝ වෙෙද්‍යවරයෙකු බිහි වීම රෝගී අයිතිවාසිකම් වලට සෘජුවම පිටුපෑමක් බව රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත්‍රිකුණාමලය වරාය ඉන්දියාවට ලබාදීමට සාකච්ඡා කරනවා – අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

 /><span style=අායෝජන කටයුතු සදහා ත්‍රිකුණාමලය වරාය ඉන්දියාවට ලබාදීම සදහා සාකච්ඡා පැවැත්වෙන බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විල්පත්තු රක්ෂිතයේ වන විනාශය තව දුරටත්, පරිසරවේදීන්ගෙන් චෝදනා..

 /><span style=විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි රක්ෂිත කිහිපයක නැවත පදිංචි කරවීමක් කරන බව පවසමින් සිදු කරගෙන යන වන විනාශය නැවතී නොමැති බව පරිසරවේදිහු චෝදනා කරති. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වසර 02 ක් අාණ්ඩුවේ වැඩ වලට නිහඩව සිටි රතන හිමි හිටි හැටියේ ස්වාධීන වන බව පැවසීම විහිළුවක් – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය

 /><span style=වසර දෙකක පමණ කාලයක් වත්මන් යහපාලන අාණ්ඩුව සමග කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් හිටි හැටියේම ස්වාධීන වන බව පවසා සිටීම විහිළු සහගත බවත් රට තුළ මෙතෙක් කාලයක් තිස්සේ අැතිවූ විවධාකාරයේ ගැටළු සහගත අවස්ථාවලදී උන්වහන්සේට ස්වාධීනව කටයුතු කිරීමට නොහැකි වූයේ මන්දැයි විමසා සිටින බවත් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමුගත්තේ තාවකාලිකවයි, දේශපාලන ගමන නැවත අරඹනවා, මා ඉන්නේ බහුතර ජනතාව සිටින තැනයි – තිස්ස අත්තනායක

 /><span style=තමන් දේශපාලනයෙන් සමුගත්තේ තාවකාලිකව පමණක් බවත් නව දේශපාලන ගමන නැවත අැරඹීම නුදුරේදීම සිදුවනු අැති බවත් බහුතර ජනතාව සිටින තැන තමන්ද සිට ගන්නා බවත් එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා එක්‌සත් ජාතීන්ගේ බලශක්‌ති කමිටු සභාපති ධූරයට..

 /><span style=එක්‌සත් ජාතීන්ගේ ආසියානු සහ ශාන්තිකර කලාපීය ආර්ථික හා සමාජයීය කොමිසමේ බලශක්‌ති කමිටු සභාපති වශයෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ අජිත් පී.පෙරේරා මහතා තේරී පත්වී අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය අායතන වලින් 65% ක ඩෙංගු..? 24 වනදා පරීක්ෂා කිරීමේ වැඩසටහනක්..

 /><span style=දිවයිනේ රාජ්‍ය ආයතන පරිශ්‍රයන්හි ඩෙංගු මදුරුවන් බෝවී අැද්දැයි ලබන 24 වනදා පරීක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අැමෙරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට දිවුරුම් දෙයි..

 /><span style=ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඇමරිකාවේ 45 වන ජනාධිපතිවරයා ලෙස හෙට (20) දිවුරුම් දීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ පීලිපැනීමක්, දුම්රිය ධාවනයට බාධා..

 /><span style=මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ගාල්ල දුම්රිය ස්ථානය අසළදී සිදුවූ දුම්රිය පීලිපැනීමක් නිසා දුම්රිය ධාවනයට බාධා එල්ල වී අැති බව දුම්රිය දෙපාර්තමෙන්තු අාරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2017
M T W T F S S
    පෙබ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට