සත්‍යයේ පුවත් අඩහැරය….

දයාසිරිත් Left…

Thissaවත්මන් කෝප් කමිටුවේ සභාපතිවරයා සමග කටයුතු කිරීම ප්‍රතික්‍ෂේප කරමින් පා.ම. දයාසිරි ජයසේකර මහතා ඉල්ලා අස්වී ඇත. වැඩිපුර කියවිමට.. »

කෝප් සභාපතිගෙන් විජිතට එන්තරවාසියක්…

Thissaවිජිත හේරත් මහතා ඇතුළු පිරිස් සිදුකළ ප්‍රකාශය නිසා තමාට අපහාසයක් සිදුවු බවත්, එම අපහාසයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයන් අනිවාර්යෙන්ම දියත් කරන බවත්, පා.ම. රෝහිත අබේගුණවර්ධන පැවසීය. වැඩිපුර කියවිමට.. »

බස්නාහිර පළාත් වාර්ෂික සෞඛ්‍ය මාරුව තාවකාලිකව අත්හිටුවයි…

Thissaබස්නාහිර පළාතේ වාර්ෂික ස්ථානමාරු අවිධිමත් ලෙස සිදුව ඇති බවට බස්නාහිර පළාතේ රෝහල් කාර්යමණ්ඩල සේවක සේවිකාවන් චෝදනා කිරීමත් සමඟ එම ස්ථාන මාරුවීම් තවකාලිකව අවලංගු කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර එයාවයිස් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා කටයුතු කර ඇත. වැඩිපුර කියවිමට.. »

කතානායකට එරෙහි විශ්වාසභංගය අද විවාදයට…

Thissaකතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ක්‍රියාකලාපයට එරෙහිව විපක්‍ෂය විසින් ගෙනඑන විශ්වාසභංග යෝජනවා අද (19) විවාදයට ගැනීමට නියමිතව ඇත. වැඩිපුර කියවිමට.. »

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට ..

Thissa සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (18) පැවැත්වීමට නියමිතව ඇත. වැඩිපුර කියවිමට.. »

දයාසිරි නව සන්ධානයකින් තරඟ බිමට…

Thissa“මානුෂීය ජනතා සන්ධානය” නමින් නව සන්ධානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු මහ ලේකම් පා.ම. දයාසිරි ජයසේකර මහතා කටයුතු කර ඇත. වැඩිපුර කියවිමට.. »

BOC නව සභාපති සාගලගේ සොහොයුරු කාවන්…

Thissaලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ සොහොයුරා වන කාවන් රත්නායකව පත් කර ඇත. වැඩිපුර කියවිමට.. »

පොහොට්ටු නිර්මාතෘගේ මතය මුලින් පාර්ලිමේන්තු මැතිවරණයයි…

Thissaජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමෙන් ජනතා මතයේ යථාර්ථය නිවැරදිව පිළිබිඹු නොවන බැවින් ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයකට තමා වඩාත් කැමති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ ප්‍රකාශ කළේය. වැඩිපුර කියවිමට.. »

ඇප නෑ, කෙහෙළිය යලිත් රිමාන්ඩ්…

Thissaහිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 06 දෙනෙකුගේ ඇප ඉල්ලීම ඊයේ (14) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ප්‍රතික්ෂේප කර තිබෙනවා. වැඩිපුර කියවිමට.. »

උත්සව සමයේදී කුකුළු මස් හිඟයකින් තොරව පාරිභෝගිකයින්ට…

Thissaසිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයේ දී පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව කුකුළු මස් ලබා දීමට හැකි බව ඊයේ (12) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ කුකුළු මස් නිෂ්පාදකයින් සමඟ පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත. වැඩිපුර කියවිමට.. »

 Page 6 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්119  « First  ... « 4  5  6  7  8 » ...  Last » 

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට