සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ ජාතික සඟ සමුළුව ඊයේ කොළඹදී..

Podu Jana Peramunaරටතුළ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමේ අරමුණින් ජාතික භික්ෂු පෙරමුණ විසින් ඊයේ (06) කොළඹදී භික්ෂු සම්මේලනයක් පවත්වන ලදී. වැඩිපුර කියවිමට.. »

එංගලන්තයෙන් පළමු ඉනිමට ලකුණු 342 ක්..

Podu Jana Peramunaසංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියළුදෙනා දැවී ලකුණු 342 ක් රැස්කිරීමට සමත් විය. වැඩිපුර කියවිමට.. »

නේවි සම්පත් යළි රක්ෂිත බන්ධනාගාරයට..

Podu Jana Peramunaතරුණයින් පිරිසක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට පත්ව සිටින හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහෙත් නේවි සම්පත් නැමැත්තා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි අධිකරණය විසින් අද (07) නියෝග කර ඇත. වැඩිපුර කියවිමට.. »

බස් ගාස්තු පහළට..? විශේෂ සාකච්ඡාවක් අද..

Podu Jana Peramunaබස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් බස් සංගම් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසි සිටියි. වැඩිපුර කියවිමට.. »

වැසි සහිත කාලගුණය අඛණ්ඩව..

Podu Jana Peramunaපළාත් කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළදී ද අඛණ්ඩව පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

කෝටි 02 ක හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මීගමුව කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් ඊයේ (06) සමත්වී ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

මනූෂ නියෝජ්‍ය අමාත්‍යධූරය අත්හරියි..

Podu Jana Peramunaපසුගියදා කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යධූරයේ දිවුරුම් දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම වමත් දඟපන්දු යවන්නා, රංගන හේරත්ගේ අවසන් ටෙස්ට් තරගය අද..

Podu Jana Peramunaලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම වමත් දඟපන්දු යවන ක්‍රීඩකයා ලෙස සැලකෙන රංගන හේරත් සිය අවසන් ජාත්‍යන්තර ටෙස්ට් ක‍්‍රිකට් තරගයට අද (06) සහභාගි වේ. වැඩිපුර කියවිමට.. »

ජනාධිපතිවරයාගේ අත්තනෝමතික තීරණය ජනතා බලාපොරොත්තු සුන්කර දැමුවා – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

Podu Jana Peramunaපසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමය තුළ ඇතිවූ විවිධාකාරයේ සිදුවීම් වලින් පීඩාවට මෙන්ම අසාධාරණයට ලක්වූවන්ට සාධාරණයක් ඉටුකරවා ගැනීමේ අරමුණින් යහපාලන ආණ්ඩුව බලයට ගෙනඒමට කටයුතු කළද ජනාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය, එම බලාපොරොත්තු සුන්කර දැමූ බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

එංගලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරගය ඇරඹෙයි..

Podu Jana Peramunaසංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශි‍්‍ර ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය. වැඩිපුර කියවිමට.. »

 Page 7 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්367  « First  ... « 5  6  7  8  9 » ...  Last » 

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට