සත්‍යයේ පුවත් අඩහැරය….

IMF නියෝජිතයින් සහ මෙරට පාර්ශවයන් සමඟ සාකච්ඡා…

Thissaජාත්‍යන්තර මුල්‍ය අමුදලේ යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද (11) දින මෙරට නියෝජිතයින් හමුවීමට නියමිතව ඇති බවට වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ලංකාව කියුබාවක් කිරීම පාර්ශවයන් කිහිපයකගේ අරමුණයි, පාඨලීගෙන් චෝදනා…

Thissaශ්‍රී ලංකාව කියුබාවක් බවට පත්කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බවට එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා චෝදනා කරයි. වැඩිපුර කියවිමට.. »

රටවල් 06ක තානාපතිවරු අනුර හමුවට…

Thissaරටවල් හයක තානාපතිවරුන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡාවන් පවත්වා ඇති බව වාර්තාවේ. වැඩිපුර කියවිමට.. »

IMF නියෝජිතයින් සහ ජනපති අතර හමුවක්…

Thissaජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද (07) ජනාධිපතිවරයා හමුවීමට නියමිතව ඇත. වැඩිපුර කියවිමට.. »

තරුණයින් වෙනුවෙන් වන සැලැස්ම කුමක්ද?, පක්‍ෂ නායකයින්ට රංජිත්ගෙන් ප්‍රශ්නයක්…

Thissaබැසිල් රාජපක්‍ෂ කටයුතු කරන්නේ එතුමාගේ න්‍යායකට අනුව නිසා මැතිවරණයන්ට කිසිඳු බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බව පා.ම. මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය. වැඩිපුර කියවිමට.. »

අලුත් අවුරුද්දෙන් පසු මහ මැතිවරණයක්, උදයංග ඉඟියෙන් කියයි…

Thissaඉදිරි මැතිවරණය කුමක්ද යන්න මේ දිනවල විවිධ පාර්ශව විසින් මත පල කළත් සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසු මහ මැතිවරණයක් සඳහා දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තනාපති උදයංග වීරතුංග මහතා පැවසීය. වැඩිපුර කියවිමට.. »

බැසිල්ගේ ආගමනය විපක්‍ෂයට අභියෝගයක්, රෝහිත අබේගුණවර්ධන …

Thissaබැසිල් රාජපක්‍ෂ මහතා දිවයිනට පැමිණීම ඇතැම් පිරිස් භීතියට පත් කිරීමක් බවට පත්වූ බව පා.ම. රෝහිත අබේගුණවර්ධන පැවසීය. වැඩිපුර කියවිමට.. »

නිදහස් පක්‍ෂය නව සන්ධානයකින් එළි බසී…

Thissaරට තුළ උද්ගත ඇති අර්බුදයන් පිළිබඳව සිතා ජනතාවට පිළිගතහැකි දේශපාලන සන්ධානයක් පිහිටු වන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. වැඩිපුර කියවිමට.. »

කතානායකට එරෙහි විපක්‍ෂයේ විශ්වාසභංගය භාරදෙයි…

Thissaමාර්ගගත සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරමින් සම්මත කිරීමට කටයුතු කර ඇති බව චෝදනා කරමින් විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් විසින් අත්සන් කරන ලද විශ්වාසභංග යෝජනාව අද (05) දින පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයාට බාර දී ඇත. වැඩිපුර කියවිමට.. »

කතානායකට එරෙහි විශ්වාසභංගය අද පාර්ලිමේන්තුවට…

Thissaව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කරන බවට චෝදනා කරමින් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව අද (05) පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වෙත භාරදීමට නියමිත බව විපක්‍ෂය පැවසීය. වැඩිපුර කියවිමට.. »

 Page 7 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්118  « First  ... « 5  6  7  8  9 » ...  Last » 

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට