සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුව සිය පටු දේශපාලන අරමුණු ඉටුකරගැනීම සදහා වෙළද ගිවිසුම් වලට එළඹෙමින් සිටිනවා – ඉංජිනේරු සංගමය

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුව වෘත්තීයවේදීන්ගේ කිසිදු විමසීමකින් තොරව විදෙස් රටවල් සමග මෙරටට අහිතකර ලෙස බලපාන වෙළද ගිවිසුම් කරා එළඹෙමින් සිටින බව ඉංජිනේරු සංගමය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

පුත්තලම – කොළඹ මාර්ගයේ පාලාවිය ප්‍රදේශයේදී ලොරියක් සහ වෑන් රථයක් මුහුණට මූහුණලා ගැටීමෙන් අයෙකු මරුට, 6 ක් රෝහලේ..

Podu Jana Peramunaලොරියක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීම නිසා පුත්තලම – කොළඹ මාර්ගයේ පාලාවිය ප්‍රදේශයේදී අද (25) දහවල් සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් සය දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

කැළණිය විශ්වවිද්‍යාල සිසු විරෝධතාවයකින් කොළඹ-නුවර පාර වැසෙයි..

Podu Jana Peramunaකොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය කැළණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් තාවකාලිකව වසා දැමා ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

උතුරේ වැව් 600 ක් ප්‍රතිසංස්කරණයට අනුමැතිය …

Podu Jana Peramunaයුද්ධය පැවති සමයේදී විනාශ වී ගිය වැව් 600 ක් ප්‍රතිසංස්කරණය කිරීම සදහා වාරිමාර්ග දෙපාර්පාර්තමේන්තුව පියවර ගෙන ඇත. වැඩිපුර කියවිමට.. »

උක් අභිජනන ද්‍රව්‍ය හුවමාරුව සදහා ලංකාව – පකිස්ථානය අතර ගිවිසුමකට ….

Podu Jana Peramunaමෙරට උක් වගාව වර්ධනය කිරීමේ අරමුණින් පාකිස්ථානය සහ ලංකාව අතර ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. වැඩිපුර කියවිමට.. »

ත්‍රිරෝද රථ මීටර් සවිකිරීමේදී දැවැන්ත කොමිස් ගැහිල්ලක්, අල්ලස්‌ කොමිසමට අද පැමිණිලි කරනවා – ලංකා ස්‌වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමය

Podu Jana Peramunaත්‍රිරෝද රථ මීටර් සවිකිරීම තුළින් දැවැන්ත කොමිස්‌ මුදල් ලබාගන්නා දේශපාලනඥයින් සම්බන්ධයෙන් අල්ලස්‌ හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ලංකා ස්‌වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයට පියවර..

Podu Jana Peramunaපක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදුකිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

ක්‍රීඩාංගණයක් නොදුන්නොත් මහ පාරේ හෝ මැයි දිනය සමරනවා – පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය

Podu Jana Peramunaලබන මැයි මස පළමුවනදා මහ පාරේ හෝ මැයි රැලිය පවත්වන බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

එ.ජා.ප යේ ප්‍රධාන තනතුරු ගැන අවසන් තීරණයක් ගන්න දේශපාලන මණ්‌ඩලය අද රැස්වෙයි..

Podu Jana Peramunaඑක්‌සත් ජාතික පක්‌ෂයේ ප්‍රධාන තනතුරු සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (25) ගැනීමට නියමිතව ඇති බව පක්ෂ ආරංචි මාර්ග පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතුයි, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන්….

Podu Jana Peramunaඑක්‌සත් ජාතික පක්‌ෂය නගා සිටුවීමට නම් පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බව සමාජ සවිබලගැන්වීම් සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අවධාරණය කරයි. වැඩිපුර කියවිමට.. »

 Page 810 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්118  « First  ... « 808  809  810  811  812 » ...  Last » 

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට