සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්දියාවේ පවා තහනම් වී ඇති කුඩා කාර් රථයක් දේශපාලකයින්ගේ වුවමනාව මත මෙරටට ගෙන්වීමට රජය කටයුතු කරමින් සිටිනවා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaත්‍රිරෝද රථ වෙනුවට 2016 වසරේදී මෙරටට ආනයනය කිරීමට සූදානම් වූ, පසුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සිදුකරන ලද පරීක්ෂණයකින් මෙරට තුළ ධාවනයට නුසුදුසු බවට නිර්දේශ කර ආනයනය නවතන ලද කුඩා කාර් රථය නැවත මෙරටට ආනයන කිරීමේ උත්සහයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

විශ්වාසභංගය නිසා අගමැතිවරයා ගැන තිබූ අංශු මාත්‍රයක විශ්වාසයත් භංග වූවා – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

Podu Jana Peramunaඅග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් අංශු මාත්‍රයක හෝ විශ්වාසයක් පැවැතියේ නම් එම විශ්වාසයද පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවත් සමග භංග වී ගිය බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

පොලිස් රාජකාරියට බාධා කරලා, තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට..

Podu Jana Peramunaපොලිස් රාජකාරියට බාධා කළ බවට චෝදනා කරමින් තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ප්‍රදේශ රැසකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (10) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

යාපනයෙන් අත්බෝම්බ 21 ක් හමුවෙයි..

Podu Jana Peramunaයාපනය, තෙලිප්පලෙයි ප්‍රදේශයේ තිබී අත්බෝම්බ 21 ක් හමුවී ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලිය ගාල්ලේදී..

Podu Jana Peramunaඒකාබද්ධ විපක්ෂයේ මෙවර මැයි දින රැලිය ලබන මැයි මස 07 වනදා ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇති බව එම ආරංචි මාර්ග පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

මහලේකම් ධුරය භාරගන්න, එ.ජා.ප තරුණ මන්ත්‍රීවරුන් අමාත්‍ය නවීන් දිසානායකගෙන් ඉල්ලයි..

Podu Jana Peramunaපක්‍ෂ මහලේකම් ධුරය භාර ගන්නැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා වෙත එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඉල්ලීමක් සිදුකර ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

අද කැබිනට් රැස්වීම වර්ජනය කිරීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ අමාත්‍යවරුන් තීරණය කරයි..

Podu Jana Peramunaඅද (10) පැවැත්වෙන කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීම වර්ජනය කිරීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ අමාත්‍යවරුන් තීරණය කර ඇත. වැඩිපුර කියවිමට.. »

බොගවාන වතුයායේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹර ප්‍රහාරයක්, දස දෙනෙකු රෝහලට..

Podu Jana Peramunaබගවන්තලාව, බොගවාන වතුයායේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වීම නිසා එම කම්කරු කාන්තාවන් දස දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

වෛද්‍යවරුන් රටහැරයාම වැළැක්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුවීම සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනයට හේතුවක් වේවි – රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය

Podu Jana Peramunaවත්මන් රජය බලයට පත්වීමත් සමග විවිධ පාර්ශවයන්ගේ වුවමනාවන් ඉටුකිරීම සදහා වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ද්වේශ සහගත සහ අහිතකර තත්ත්වයක් ඇතිවන අයුරකින් කටයුතු කිරීමට ඉඩහැර බලධාරීන් මුනිවත රකිමින් සිටින අයුරු පෙනීයන බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

 Page 818 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්119  « First  ... « 816  817  818  819  820 » ...  Last » 

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට