සත්‍යයේ පුවත් අඩහැරය….

බස්නාහිර පළාත් ආයුර්වේද වෛද්‍ය කොමසාරිස්වරියට එරෙහිව රජයේ ආයුර්වේද වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය වර්ජනයකට සැරසේ…

Podu Jana Peramunaබස්නාහිර පළාත් ආයුර්වේද වෛද්‍ය කොමසාරිස්වරිය තම අභිමතය පරිදි ​ සිය ධූරයේ කටයුතු කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකරන බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අනතුරු අගවා සිටියි. වැඩිපුර කියවිමට.. »

අවුරුදු සමයේ දින 04 ක් සුරාසැල් වෙසේ…

Podu Jana Peramunaසිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය සහ එළඹෙන වෙසක් පොහොය හේතුවෙන් දින 04 ක් සුරාසැල් වසා දැමීමට කටයුතු කරන බව රජය සදහන් කර සිටියි. වැඩිපුර කියවිමට.. »

සිංහල හා දෙමළ අලූත් අවුරුදු සමයේදී විශේෂ වැටලීම්, සුරාබදු දෙපාර්තමේන්තුව…

Podu Jana Peramunaසිංහල හා දෙමළ අලූත් අවුරුදු සමයේදී බීමත් කම නිසා ඇතිවන රිය අනතුරු සහ නීති විරෝධි ක්‍රියා වලක්වා ගැනීම සදහා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් විශේෂ වැඩපිළිවෙලක් දියත් කිරීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටිය. වැඩිපුර කියවිමට.. »

මැයි පෙළපාලියක්‌ නෑ, රැළියක් පමණයි, එක්සත් ජාතික පක්ෂය තීරණය කරයි..

Podu Jana Peramunaමෙවර ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් පෙළපාලියක්‌ නොපවත්වා මැයි රැලියක්‌ පමණක්‌ පැවැත්වීමට එක්‌සත් ජාතික පක්‌ෂය තීරණයකට එළඹ ඇත. වැඩිපුර කියවිමට.. »

වැලිකඩ සිරකරුවන් ඝාතනය කිරීමේ සිද්ධිය, පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව යළි රිමාන්ඩ්..

Podu Jana Peramuna2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරය තුළ සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරීම සහ තවත් සිකරුවන් පිරිසකට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ලබන 24 වන දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

බලධාරීන්ගේ පොරොන්දු තවම ඉටුවී නෑ, විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය අඛණ්ඩව..

Podu Jana Peramunaවෘත්තීය ගැටළු වෙනුවෙන් විසදුම් ලබාදෙන බවට බලධාරීන් විසින් වන පෙරොන්දුව මෙතෙක් ඉටු නොකිරීම නිසා සිය වර්ජන ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකාබද්ධ බල මණ්ඩලයේ අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

ඉන්දියාවේ පවා තහනම් වී ඇති කුඩා කාර් රථයක් දේශපාලකයින්ගේ වුවමනාව මත මෙරටට ගෙන්වීමට රජය කටයුතු කරමින් සිටිනවා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaත්‍රිරෝද රථ වෙනුවට 2016 වසරේදී මෙරටට ආනයනය කිරීමට සූදානම් වූ, පසුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සිදුකරන ලද පරීක්ෂණයකින් මෙරට තුළ ධාවනයට නුසුදුසු බවට නිර්දේශ කර ආනයනය නවතන ලද කුඩා කාර් රථය නැවත මෙරටට ආනයන කිරීමේ උත්සහයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

විශ්වාසභංගය නිසා අගමැතිවරයා ගැන තිබූ අංශු මාත්‍රයක විශ්වාසයත් භංග වූවා – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

Podu Jana Peramunaඅග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් අංශු මාත්‍රයක හෝ විශ්වාසයක් පැවැතියේ නම් එම විශ්වාසයද පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවත් සමග භංග වී ගිය බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

පොලිස් රාජකාරියට බාධා කරලා, තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට..

Podu Jana Peramunaපොලිස් රාජකාරියට බාධා කළ බවට චෝදනා කරමින් තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ප්‍රදේශ රැසකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (10) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

 Page 817 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්118  « First  ... « 815  816  817  818  819 » ...  Last » 

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට