සත්‍යයේ පුවත් අඩහැරය….

නව අවුරුද්දේ ජනතා පහසුවට අමතර බස් 2000 ක්..

Podu Jana Peramunaඅද (12) සිට ඉදිරි දින කිහිපය තුළ විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය අනාවරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

නව ආණ්ඩුකාරවරු 7දෙනෙකු දිවුරුම් දෙයි…

Podu Jana Peramunaපළාත් 7ක් සඳහා නව ආණ්ඩුකාරවරු පත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කර ඇත. වැඩිපුර කියවිමට.. »

අමාත්‍යංශ දෙකක් සදහා නව ලේකම්වරු පත් කෙරේ…

Podu Jana Peramunaස්වදේශ කටයුතු අමාත්‍යංශයේ සහ කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ පුරප්පාඩු වු ධූරයන් සදහා නව නිලධාරීන් පත් කර අැත. වැඩිපුර කියවිමට.. »

ඇලෝෂියස් හා කසුන් පලිසේන 26 දක්වා බන්ධනාගාරයට …

Podu Jana Peramunaපර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන ඇලෝෂියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී ලෙස කටයුතු කළ කසුන් පලිසේන මහතා ලබන 26 දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. වැඩිපුර කියවිමට.. »

සතොස හිටපු සභාපතිට ඇප හිමිවේ…

Podu Jana Peramunaපොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් රජයේ මුදල් අවභාවිතා කල බවට ලද චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටි හිටපු සතොස සභාපති නලීන් රුවන්ජීව ප්‍රනාන්දු මහතාව ඇප මත නිදහස් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රත් අධිකරණය අද (12) එම නඩුව කැදවු අවස්ථාවේදී නියෝග කර ඇත.

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ශ්‍රීලනිප ඇමැතිවරුන් 16 ක් ධුර හැර යයි…

Podu Jana Peramuna ඊයේ (11) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව සිය ධූර වලින් ඉවත් වීමට ශ්‍රීලනිප ඇමැතිවරුන් 16 දෙනෙකු කටයුතු කර ඇත.

වැඩිපුර කියවිමට.. »

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කමිටුව පළමු වරට අද රැස්වෙයි..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කමිටුව පළමු වරට අද (11) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ජනපති සමග අද පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු ආණ්ඩුව තුළ සිටීම ගැන තීරණයකට එනවා – අමාත්‍ය දයාසිරි ජයසේකර

Podu Jana Peramunaඅඛණ්ඩව සිය අමාත්‍ය ධූරයේ රැදී සිටීමට බලාපොරොත්තුවක් නොමැති බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

ඉදිරි දින දෙක තුළ නව කැබිනට් මණ්ඩලයක්..

Podu Jana Peramunaසංශෝධනයක් ලෙස නොව නව පත්කිරීමක් ලෙස නව කැබිනට් මණ්ඩලයක් ඉදිරි දින දෙක තුළදී දිවුරුම් දීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

බස්නාහිර පළාත් ආයුර්වේද වෛද්‍ය කොමසාරිස්වරියට එරෙහිව රජයේ ආයුර්වේද වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය වර්ජනයකට සැරසේ…

Podu Jana Peramunaබස්නාහිර පළාත් ආයුර්වේද වෛද්‍ය කොමසාරිස්වරිය තම අභිමතය පරිදි ​ සිය ධූරයේ කටයුතු කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකරන බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අනතුරු අගවා සිටියි. වැඩිපුර කියවිමට.. »

 Page 816 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්118  « First  ... « 814  815  816  817  818 » ...  Last » 

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට