සත්‍යයේ පුවත් අඩහැරය….

එ.ජා.පය සහ ශ්‍රී.ලං.නි.පය අතර අර්බුද හමුවේ කැබිනට් සංශෝධනය පුස්සක් වේවි – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර මේ වන විට ඇතිවී තිබෙන අර්බුදය හමුවේ ඉදිරියේදී සිදුකිරීමට නියමිතව ඇති කැබිනට් සංශෝධනය පුස්සක් වනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

මුතුරාජවෙල තෙත් බිම් ප්‍රදේශය තුළ වනජීවි කලාපයක්..

Podu Jana Peramunaමුතුරාජවෙල තෙත් බිම් ප්‍රදේශය තුළ වනජීවි කලාපයක් ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

නකලස් රක්ෂිතයේ 07 දෙනෙකු අතරමංවෙලා, පොලිසිය මුදාගැනීමේ මෙහෙයුම අරඹයි..

Podu Jana Peramunaසංචාරයක් අතරතුරදී නකලස් රක්ෂිතයේ අතරමංව වූ පුද්ගලයින් 07 දෙනෙකු සොයා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

විශේෂ දුම්රිය 3 ක් ඊයේ සිට ධාවනයේ..

Podu Jana Peramunaඊයේ (08) සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂ දුම්රිය 3 ක් ධාවනය එක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

මහනුවර ගැටුම ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණයක්..

Podu Jana Peramunaමහනුවර, දිගන ප්‍රදේශය ආශ්‍රිතව පසුගිය කාලය තුළ සිදුවූ ජාතිවාදී ගැටුම්කාරි තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු විමසා පරීක්ෂණයක් සිදුකිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

ශ්‍රී ලංගම සේවක නිවාඩු අවලංගුයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩ‍ල සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

අමාත්‍ය මලික් සමරවික්‍රම, එක්‌සත් ජාතික පක්‌ෂ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

Podu Jana Peramunaඑක්‌සත් ජාතික පක්‌ෂයේ සභාපති, උපාය මාර්ග සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික්‌ සමරවික්‍රම මහතා සිය පක්ෂ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. වැඩිපුර කියවිමට.. »

ආණ්ඩුවේ ඉන්නවාද, නැද්ද? ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද..

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (09) රාත්‍රියේදී පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

අළුත් අවුරුද්දට අතිරේක බස් සහ දුම්රියන්..

Podu Jana Peramunaවිශේෂ බස් සහ දුම්රිය සේවාවක් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය ලබාගත් ජයග්‍රහණය, විශ්වාසභංගය නිසා මස්තබාල්දු වුනා – පුරවැසි සංවිධාන එකමුතුව

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙනඑන ලද විශ්වාසභංග යෝජනාව සම්බන්ධ ඡන්ද විමසිමෙන් පසු අගමැතිවරයා පිළිබදව වන විශ්වාසය තහවුරු වී ඒකාබද්ධ විපක්ෂය පිළිබදව කිසිදු විශ්වාසයක් නොමැති බව සනාථ වූ බව පුරවැසි සංවිධාන එකමුතුව අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

 Page 819 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්119  « First  ... « 817  818  819  820  821 » ...  Last » 

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට