සත්‍යයේ පුවත් අඩහැරය….

70 වැනි ජාතික නිදහස් සැමරුම අදයි..

 alt=70 වැනි ජාතික නිදහස් සැමරුම අද (04) කොළඹ ගාලු මුවදොර දී උදෑසන 08.00 ට පැවැත්වීමට නියමිතව ඇත. වැඩිපුර කියවිමට.. »

මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් අපවත් වෙයි..

 alt=හදිසි අනතුරකට ලක්වීමෙන් පසු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් අද (03) උදෑසන අපවත්වී ඇත. වැඩිපුර කියවිමට.. »

වත්මන් ආණ්ඩුව රහසිගතව, රටට අහිතකර ද්විපාර්ශවික ගිවිසුම් වලට එළඹෙමින් සිටිනවා – තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය

 alt=පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව, කැබිනට් මණ්ඩලයේ අනුමැතිය තුළින් පමණක් ඉතා රහසිගතව විදෙස් රටවල් සමග ද්විපාර්ශවික ගිවිසුම් වලට එළඹීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

තොරතුරු දැනගැනීමේ පනත සාර්ථකයි – ට්‍රාන්ස්ෆෙරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය

 alt=තොරතුරු දැනගැනීමේ පනත මේ වන විට රට තුළ නිසි අයුරින් ක්‍රියාත්මක වන බව ට්‍රාන්ස්ෆෙරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය සදහන් කර සිටියි. වැඩිපුර කියවිමට.. »

පක්ෂ උප නායකත්වයෙන් රවී ඉවත් කිරීමට ප්‍රමාද වී හෝ නිර්දේශ කිරීම ගැන සතුටුයි – නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක

 alt=හිටපු අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පක්ෂ උප නායක ධූරයෙන් ඉවත් කළ යුතුයැයි ප්‍රමාද වී හෝ නිර්දේශ කිරීම තම සතුටට කරුණක් බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

15 වනදාට පෙර මෙරටට පැමිණ ප්‍රකාශයක් දෙන්නැයි හිටපු මහබැංකු අධිපති අර්ජුන්ට නොතීසි..

 alt=මෙරට මහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණයන්හි සැකකරුවන් ලෙස හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස්‌ හා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන තිදෙනා, අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (02) නම් කරන ලදී. වැඩිපුර කියවිමට.. »

නිදහස් දිනය වෙනුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ 07 ක මිල පහළට..

 alt=හෙටට (04) යෙදෙන 70 වෙනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් අත්‍යාවශ්‍ය ආහාර වර්ග 7 ක මිල පහළ දැමීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. වැඩිපුර කියවිමට.. »

70 වැනි ජාතික නිදහස්‌ දින සැමරුම් උත්සවය නිසා අද, හෙට සහ අනිද්දා ගාලු මුවදොර මාර්ගය වැසෙයි..

 alt=70 වැනි ජාතික නිදහස්‌ දින සැමරුම් උත්සවය හේතුවෙන් අද (02), හෙට (03) සහ අනිද්දා (04) යන තෙදින තුළ ගාලු මුවදොර මාර්ගය වසා තැබෙන බව පොලිස් මූලස්ථානය අනාවරණය නර සිටියි. වැඩිපුර කියවිමට.. »

හදිසි අනතුරක් නිසා පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් රෝහල්ගත කෙරේ..

 alt=මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් හදිසි අනතුරක් නිසා රෝහල් ගතකර ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ඇවෙන්ට් ගාඩ් නඩුවෙන් නිදහස් කරන්නැයි ගෝඨාභය කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි..

 alt=තමන්ව ඇවන්ගාඩ් නඩුවෙන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකරන ලද ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

 Page 856 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්119  « First  ... « 854  855  856  857  858 » ...  Last » 

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට