සත්‍යයේ පුවත් අඩහැරය….

මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය වීථි බසියි, කොළඹ කොටුව අවට දැඩි රථවාහන තදබදයක්..

 alt=මීතොටමුල්ල කුණු කන්ද නාය යාම හේතුවෙන් පීඩාවට පත් ජනතාවට මෙතෙක් නිසි ලෙස සහන නොලැබීමට විරෝධය පළකරමින් කොළඹ කොටුවේදී පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයක් නිසා කොළඹ කොටුව ලෝටස් මාර්ගය තාවකාලිකව වසා දැමීමට සිදුව ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ජනපති හා පක්ෂ නායකයින් අතර විශේෂ රැස්වීමක්..

 alt=අද (29) උදෑසන දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පක්ෂ නායකයින් අතර විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ඉල්ලීම් වලට විසදුම් නෑ, හෙට වර්ජනයක් අරඹනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 alt=තම සේවා ඉල්ලීම් සදහා මෙතෙක් බලධාරීන් විසින් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීමට විරෝධය පළකරමින් හෙට (30) දිනයේ වැඩවර්ජන වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

ව්‍යාජ මුදල් නෝට්ටු සමග අයෙකු දැලේ..

 alt=පංචිකාවත්ත ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

හැටන්, රුවන්පුර වන වගා රක්‍ෂිතයක ගින්නක්..

 alt=හැටන්, මහවැලි රුවන්පුර ජනපදය ආසන්නයේ වන වගා රක්‍ෂිතයක අද (28) උදෑසන ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

අග්‍රගන්‍ය සිනමා නිර්මාණ ශිල්පී ආචාර්ය ධර්මසේන පතිරාජයන් අභාවප්‍රාප්ත වෙයි..

 alt=“එයා දැන් ලොකු ළමයෙක්, අහස්ගව්ව, බඹරු ඇවිත්, වාසුලි ඇතුළු සිනමා නිර්මාණයන් රැසක් දායද කළ මෙරට අග්‍රගන්‍ය සිනමා නිර්මාණකරුවෙකු සැලකෙන ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා අද (28) උදෑසන අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ශ්‍රී ලංකාව ජයපැන් බොයි, අවසාන මහා තරගයෙන් විශිෂ්ඨ ජයක්..

 alt=ජයග්‍රහණ හිගයෙන් කාලයත් පුරා දැඩි පීඩාවකට පත්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට, බංගලාදේශය සමග පැවති අවසන් මහා තරගයෙන් ලකුණු 79 ක විශිෂ්ඨ ජයක් ලබාගනිමින් එම පීඩාවෙන් යම් තරමකින් හෝ මිදීමට ඊයේ (27) හැකිවිය. වැඩිපුර කියවිමට.. »

ඉදිරි දින කිහිපය තුළ ප්‍රදේශ රැසකට වැසි..

 alt=ඉදිරි දින කිහිපය තුළ නැගෙනහිර සහ ඌව පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට ද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

වෛද්‍ය සභාවේ අතුරු කමිටුව “සයිටම්” ගැන දුන් ඇතැම් තීරණ වලට එකග නෑ – රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය

 alt=මහත් ආන්දෝලනයකට ලක්ව ඇති මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබදව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පත්කරන ලද අතුරු කමිටුවේ තීරණ සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

මැදවච්චිය සිට තලෙයිමන්නාරම තෙක් දුම්රිය ගමනාගමනය මාස දෙකක් අත්හිටුවයි..

 alt=මැදවච්චිය සිට තලෙයිමන්නාරම දක්වා වන දුම්රිය මාර්ගය මාස දෙකක පමණ කාලයක් වසා දැමෙන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

 Page 858 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්118  « First  ... « 856  857  858  859  860 » ...  Last » 

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට