සත්‍යයේ පුවත් අඩහැරය….

‘වර්ගීකරණය නොකළ’ Articles

ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලිය ගාල්ලේදී..

Podu Jana Peramunaඒකාබද්ධ විපක්ෂයේ මෙවර මැයි දින රැලිය ලබන මැයි මස 07 වනදා ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇති බව එම ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහලේකම් ධුරය භාරගන්න, එ.ජා.ප තරුණ මන්ත්‍රීවරුන් අමාත්‍ය නවීන් දිසානායකගෙන් ඉල්ලයි..

Podu Jana Peramunaපක්‍ෂ මහලේකම් ධුරය භාර ගන්නැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා වෙත එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඉල්ලීමක් සිදුකර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද කැබිනට් රැස්වීම වර්ජනය කිරීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ අමාත්‍යවරුන් තීරණය කරයි..

Podu Jana Peramunaඅද (10) පැවැත්වෙන කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීම වර්ජනය කිරීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ අමාත්‍යවරුන් තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බොගවාන වතුයායේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹර ප්‍රහාරයක්, දස දෙනෙකු රෝහලට..

Podu Jana Peramunaබගවන්තලාව, බොගවාන වතුයායේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වීම නිසා එම කම්කරු කාන්තාවන් දස දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛද්‍යවරුන් රටහැරයාම වැළැක්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුවීම සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනයට හේතුවක් වේවි – රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය

Podu Jana Peramunaවත්මන් රජය බලයට පත්වීමත් සමග විවිධ පාර්ශවයන්ගේ වුවමනාවන් ඉටුකිරීම සදහා වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ද්වේශ සහගත සහ අහිතකර තත්ත්වයක් ඇතිවන අයුරකින් කටයුතු කිරීමට ඉඩහැර බලධාරීන් මුනිවත රකිමින් සිටින අයුරු පෙනීයන බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එ.ජා.පය සහ ශ්‍රී.ලං.නි.පය අතර අර්බුද හමුවේ කැබිනට් සංශෝධනය පුස්සක් වේවි – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර මේ වන විට ඇතිවී තිබෙන අර්බුදය හමුවේ ඉදිරියේදී සිදුකිරීමට නියමිතව ඇති කැබිනට් සංශෝධනය පුස්සක් වනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුතුරාජවෙල තෙත් බිම් ප්‍රදේශය තුළ වනජීවි කලාපයක්..

Podu Jana Peramunaමුතුරාජවෙල තෙත් බිම් ප්‍රදේශය තුළ වනජීවි කලාපයක් ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නකලස් රක්ෂිතයේ 07 දෙනෙකු අතරමංවෙලා, පොලිසිය මුදාගැනීමේ මෙහෙයුම අරඹයි..

Podu Jana Peramunaසංචාරයක් අතරතුරදී නකලස් රක්ෂිතයේ අතරමංව වූ පුද්ගලයින් 07 දෙනෙකු සොයා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශේෂ දුම්රිය 3 ක් ඊයේ සිට ධාවනයේ..

Podu Jana Peramunaඊයේ (08) සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂ දුම්රිය 3 ක් ධාවනය එක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහනුවර ගැටුම ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණයක්..

Podu Jana Peramunaමහනුවර, දිගන ප්‍රදේශය ආශ්‍රිතව පසුගිය කාලය තුළ සිදුවූ ජාතිවාදී ගැටුම්කාරි තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු විමසා පරීක්ෂණයක් සිදුකිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 818 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්118  « First  ... « 816  817  818  819  820 » ...  Last » 

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට