සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 17th, 2021

දැරණියගල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට…

Podu Jana Peramunaපොදු දේපළ පනත යටතේ දැරණියගල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“කොළඹ වරාය නගර ආර්ථික කොමිසම” රටේ දෙකඩ කිරීමේ ආරම්භයයි, සමගි ජන බලවේගයේ නීතිඥ සංගමය…

Podu Jana Peramuna“කොළඹ වරාය නගර ආර්ථික කොමිසම” නමින් පනත් කෙටුම්පතක් සකස් කර ඇති අතර එම කොමිසම මෙරට පාර්ලීමේන්තුවට හෝ ජනතාවට වග නොකියනු ලබන කොමිසන් සභාවක් බැවින් මෙය රටට විශාල අගතියක් ලෙස හැදින්විය හැකි බවත් එය විශාල අවධානමක් ලෙස නම් කිරීමට හැකි බවත් ඊයේ (16) සමගි ජන බලවේගයේ නීතිඥවරුන් පිරිසක් විසින් අවධාරණය කරන ලදි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය නායකයෙකුට නොගැළපෙන ජනාධිපතිවරයාගේ හැසිරීම දැඩිව හෙළා දකිනවා – පා.ම විජේදාස රාජපක්ෂ…

Podu Jana Peramunaඊයේ (16) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකථන ඇමතුමක් ලබාදී රාජ්‍ය නායකයෙකුට නොගැළපෙන අයුරින් දැඩි වෛරයකින් සහ ක්‍රෝධයකින් තමන්ට ආමන්ත්‍රණය කළ බවත් ඉතා අකමැත්තෙන් වුවද ඒ ආකාරයෙන්ම ජනපතිවරයාව ආමන්ත්‍රණය කිරීමට තමන්ට සිදු වූ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කරන විජේදාස රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවකදී අවධාරණය කරන ලදී.  Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2021
M T W T F S S
« මාර්තු   මැයි »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට