සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 14th, 2021

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට අද උදෑසන සිට විශේෂ මෙහෙයුමක්..

Podu Jana Peramunaඅද (14) උදෑසන 09.00 සිට සවස 06.00 දක්වා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අන්තවාදී ඉස්ලාම් සංවිධාන 11 ක් තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයි..

Podu Jana Peramunaඅන්තවාදී ඉස්ලාම් සංවිධාන 11 ක් තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (14) දින සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව අවුරුදු සමරමින් සංස්කෘතිමය වටිනාකම් රැක ගැනීම සියලුදෙනාගේ වගකීමයි – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ

Podu Jana Peramunaපවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව නව අවුරුදු සමරමින් අපගේ සංස්කෘතිමය වටිනාකම් රැක ගැනීම සියලුදෙනාගේ වගකීම වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව නව අවුරුදු සැමරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරගන්න – ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ

Podu Jana Peramunaසංස්කෘතිය මුල් කරගනිමින් පවතින වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව නව අවුරුදු සැමරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරගැනීම සියළුදෙනාගේම වගකීම වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සුභ අලුත් අවුරුද්දක් වේවා..

Podu Jana Peramunaලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ලංකාවාසී සියළුදෙනාට සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවායි එක්ස්ප්‍රස් පුවත් වෙබි අඩවිය ප්‍රාර්ථනා කර සිටියි.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2021
M T W T F S S
« මාර්තු   මැයි »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට