සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 20th, 2021

ආණ්ඩුව නිරතව සිටින්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනකයි – සමගි ජන බලවේගය

Podu Jana Peramunaලබන බ්‍රහස්පතින්දා දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාව තුළින් මෙරට නීතිය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීන ක්‍රියාවලිය අභියෝගයකට ලක්වන බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම මැයි දිනය සමරයි..

Podu Jana Peramunaවෙනම මැයි දිනය සැමරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනතට එරෙහි පෙත්සම් සලකා බැලීම දෙවන දිනටත් ඇරඹෙයි..

Podu Jana Peramunaකොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබෙන විශේෂ පෙත්සම් දෙවන දිනටත් සලකා බැලීම මීට සුලු මොහොතකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ආරම්භ වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (20) සවස 2.00 න් පමණ පසු දිවයිනේ සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර සහ උතුරු මැද යන පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි ඇති වීමේ වැඩි අවස්ථාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අවුරුදු සමයේ දින 11 ක් තුළ අධිවේග මාර්ගවල ආදායම රුපියල් කෝටි 35 යි..

Podu Jana Peramunaසිංහල හින්දු අවුරුදු සමයේ ගතවූ දින 11 ක් තුළ මෙරට අධිවේග මාර්ගවලින් ලද ආදායම රුපියල් කෝටි 35 ක් පමණ වන බව මහා මාර්ග අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උසස් පෙළ ප්‍රතිඵල අප්‍රේල් අවසාන සතියේ..

Podu Jana Peramunaපසුගිය අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස අවසාන සතිය තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2021
M T W T F S S
« මාර්තු   මැයි »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට