සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 27th, 2021

තමාව අත්අඩංගුවට ගැනීම වළක්වමින් තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හරීන්ගෙන් පෙත්සමක්..

Podu Jana Peramunaතමාව අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බුර්කාව ඇතුළු මුහුණු ආවරණ සියල්ල තහනම්, කැබිනට් පත්‍රිකාවට අනුමැතිය..

Podu Jana Peramunaබුර්කාව ඇතුළු මුහුණු ආවරණ සියල්ල තහනම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සියලු පාසල් සහ උපකාරක පන්ති ලබන 30 වනදා තෙක් වසා දැමීමට රජය තීරණය කරයි..

Podu Jana Peramunaදිවයිනේ සියලු පාසල්, පෙර පාසල් සහ උපකාරක පන්ති ලබන 30 වනදා තෙක් වසා දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කෑගල්ල දිස්ත්‍රික්කයේ සියළු පළාත් සභා පාසල් 30 වනදා තෙක් වැසේ..

Podu Jana Peramunaකෑගල්ල දිස්ත්‍රික්කය තුළ පළාත් සභාව මගින් පාලනය වන සියළු පාසල් ලබන 30 වනදා තෙක් වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම හෙට සිට..

Podu Jana Peramunaඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව හෙට (28) සිට ලබාදීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මධ්‍යම, ඌව, උතුරුමැද, ඇතුළු පළාත් කිහිපයකට වැසි ..

Podu Jana Peramunaමධ්‍යම, ඌව, උතුරුමැද, සබරගමුව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව්, වව්නියා, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොවිඩ් අවදානම නිසා ගම් දෙකක් වැසේ..

Podu Jana Peramunaපවතින කොවිඩ් අවදානම් තත්ත්වය සලකා හිඟුරක්ගොඩ සිරිකෙත ග්‍රාම නිලධාරි කොට්ඨාසය සහ උකුවෙල පල්ලෙකුඹුර ග්‍රාම නිලධාරි කොට්ඨාසය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රිෂාඩ් සහ ඔහුගේ සොයුරු රියාජ් දින 90 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට CID යට අවසර..

Podu Jana Peramunaදින 90 කාලයක් රඳවා තබාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොයුරු රියාජ් බදියුදීන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා අධිකරණය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2021
M T W T F S S
« මාර්තු   මැයි »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට