සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 21st, 2021

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටුකරන තෙක් විරෝධතා අඛණ්ඩව – කාදිනල් හිමි

Podu Jana Peramunaපාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වන සත්‍ය තොරතුරු හෙළිකර ප්‍රහාරයෙන් පීඩාවට පත්වූ ජනතාවට සාධාරණයක් ඉටුකරන තෙක් දියත් කර තිබෙන විරෝධතා අඛණ්ඩව දියත් කරන බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2020 “ලෝක විවාහක රූ රැජින” කිරුළ අයර්ලන්තයේ කේට් ස්නයිඩර්ට..

Podu Jana Peramuna2020 “ලෝක විවාහක රූ රැජින” කිරුළ, එම තරඟයේ දෙවන ස්ථානයට පත්වූ අයර්ලන්තයේ, කේට් ස්නයිඩර් හට ලබාදීමට එම තරඟ සංවිධායකයින් විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාග කිරීම තෙවන දිනටත් ඇරඹේ..

Podu Jana Peramunaආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් කණ්ඩායම් කිහිපයක් විසින් ගොනුකර තිබෙන පෙත්සම් තෙවන දිනටත් විභාග කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද සවස 02 න් පමණ පසු දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාස්කු ප්‍රහාරයට වසර 02 යි..​

Podu Jana Peramunaපාස්කු ප්‍රහාරය ​සිදුවී අදට (21) වසර දෙකක් සපිරෙන අතර ඒ නිමිත්තෙන් දිවයින පුරා විශේෂ දේව මෙහෙයන් පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2021
M T W T F S S
« මාර්තු   මැයි »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට