සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 16th, 2021

මුස්ලිම් සංවිධාන 11ක් තහනම් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ…

Podu Jana Peramunaඉස්ලාම් අන්තවාදී මතවාද දරන ප්‍රධාන පාර්ශව රැසක් මෙරට තුළ තිබෙන බවට අනාවරණය වීමත් සමඟ එම අන්තවාදී සංවිධාන වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන ලෙසට පාර්ශව රැසක් රජයෙන් ඉල්ලා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අලුත් අවුරුදු උදාවත් සමඟ නුවර එළිය නගරයේ පිරීඉතිරී යයි…

Podu Jana Peramunaඅලුත් අවුරුදු උදාවත් සමඟ සංචාරකයින් විශාල පිරිසක් නුවර එළිය නගරයේ සංචාරය කිරීමට පැමිණෙන බව නුවරඑළිය මහනගර සභාවේ නගරාධිපති චන්දනලාල් කරුණාරත්න මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගතවූ දින කිහිපය තුළ පමණක් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 128ක් අත්අඩංගුවට…

Podu Jana Peramunaඊයේ (15) සිදුකළ මෙහෙයුමකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2.433 ක් සමඟ සැකකරුවකු වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2021
M T W T F S S
« මාර්තු   මැයි »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට